koheda tibbeඉයේ රෑ නම් තෙල් තිබ්බා බල්ලෙක්වත් නෑ. අදත් රෑට කේස් එකක් ගියොත් ඉක්මනට ගිහින් තෙල් ටිකක් ගහගනින්
ඉක්මනට බණ්ඩාරගමට යන්න. මම දැන් ගහගෙන ආවේbump, piliyandala, kottawa awata petrol thiyenne koheda?
mchn bandaragama koheda? mona shed ekada?ඉක්මනට බණ්ඩාරගමට යන්න. මම දැන් ගහගෙන ආවේ
ටවුන් ඒකෙ තියෙන ඒක. උබ පිලියන්දල ඉදන් ඒනවා නම් කලර් ලයිට් ඒකෙන් වමට දාපු ගමන් තියෙන ඒක. මම ගැහැවුවේ 9.30 හොදෙ. තියෙන්නෙ නම්බර් ඒක කොල් ඒකක් දිලා අහලා බලලාම වරෙන්.. 0382 290 928mchn bandaragama koheda? mona shed ekada?
ochchara dura gihin tiyana petrol tikak neti karagena tallu karan tama enna wenneඉක්මනට බණ්ඩාරගමට යන්න. මම දැන් ගහගෙන ආවේ
me polim thawa kochchara kalayak yanakan thiyeida bn :/
ඔච්චර දුර කියල උබ මෙන්ෂන් කරේ කොහෙ ඉදන්ද මචන්..ochchara dura gihin tiyana petrol tikak neti karagena tallu karan tama enna wenne