Petrol තියනවද

handley

Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    පහුගිය ටිකෙ හැම වෙලෙම පොලිම් තිබ්බ දැන් පොලිමත් නැ වහල දාල බන් අපෙ පැත්තේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,149
    21,366
    113
    naha ban ada bedanne naha hugak than wala
    but samahara places wala thiyenawa
     
    • Like
    Reactions: handley

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    ඉයේ රෑ නම් තෙල් තිබ්බා බල්ලෙක්වත් නෑ. අදත් රෑට කේස් එකක් ගියොත් ඉක්මනට ගිහින් තෙල් ටිකක් ගහගනින්
     
    • Like
    Reactions: handley

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,337
    10,187
    113
    ඉයේ රෑ නම් තෙල් තිබ්බා බල්ලෙක්වත් නෑ. අදත් රෑට කේස් එකක් ගියොත් ඉක්මනට ගිහින් තෙල් ටිකක් ගහගනින්
    koheda tibbe
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,998
    18,672
    113
    34
    Hell
    තෙල් නෑ Transport company strike

    Transport fee

    1612335694_whatsapp-image-2021-02-03-at-12.28.57-1.jpeg
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,821
    3,284
    113
    38
    @ katubedda
    mchn bandaragama koheda? mona shed ekada?
    ටවුන් ඒකෙ තියෙන ඒක. උබ පිලියන්දල ඉදන් ඒනවා නම් කලර් ලයිට් ඒකෙන් වමට දාපු ගමන් තියෙන ඒක. මම ගැහැවුවේ 9.30 ‌හොදෙ. තිය‌ෙන්න‌ෙ නම්බර් ඒක ක‌ොල් ඒකක් දිලා අහලා බලලාම වරෙන්.. 0382 290 928
     
    • Love
    Reactions: el_professor