Petrol මිල ඉහලට සිපෙට්කො...

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
පැට්‍රොල් ලීටරය පන්සීය උනා නම් පාරේ ට්‍රැ‍ෆික් හුගක්ම අඩු වෙලා පරිසර දූෂනය නැති වෙනවා.ඩීසල් ලීටරය 300ක් කරන්න:)
 
shenat

Well-known member
  • May 13, 2007
    58,538
    86,816
    113
    ආශ්චර්යමත් රටක
    පැට්‍රොල් ලීටරය පන්සීය උනා නම් පාරේ ට්‍රැ‍ෆික් හුගක්ම අඩු වෙලා පරිසර දූෂනය නැති වෙනවා.ඩීසල් ලීටරය 300ක් කරන්න:)

    :yes::yes::yes:.. එතකොට වත් ආපහු යූන්පී ආන්ඩුවක් එන්නෙ නැතිවෙයි..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    පැට්‍රොල් ලීටරය පන්සීය උනා නම් පාරේ ට්‍රැ‍ෆික් හුගක්ම අඩු වෙලා පරිසර දූෂනය නැති වෙනවා.ඩීසල් ලීටරය 300ක් කරන්න:)

    පැට්‍රොල් 1000 කරලා
    යුරෝ 4 ගෙනල්ල
    imf ණය ගට්ට නං
    රටම ගොඩ පොනිලුත් ගොඩ
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පැට්‍රොල් ලීටරය පන්සීය උනා නම් පාරේ ට්‍රැ‍ෆික් හුගක්ම අඩු වෙලා පරිසර දූෂනය නැති වෙනවා.ඩීසල් ලීටරය 300ක් කරන්න:)

    එහෙම උනත් රනිලටයි යූඇන්පී එකටයි දෙන කොටසක් ඉන්නව. ඒ පැත්තෙන් බැලුවොත් මහින්දටත්
    වඩා හොඳ චන්ද පදනමක් රනිල්ට තියෙනව.
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එහෙම උනත් රනිලටයි යූඇන්පී එකටයි දෙන කොටසක් ඉන්නව. ඒ පැත්තෙන් බැලුවොත් මහින්දටත්
    වඩා හොඳ චන්ද පදනමක් රනිල්ට තියෙනව.

    අසූ ගනන් වල අනූ ගනන් වල පැට්‍රොල් කාර් එකක් දුවන්නම බෑ.එච්චර පැට්‍රල් ගනන්:lol:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    පැට්‍රොල් ලීටරය පන්සීය උනා නම් පාරේ ට්‍රැ‍ෆික් හුගක්ම අඩු වෙලා පරිසර දූෂනය නැති වෙනවා.ඩීසල් ලීටරය 300ක් කරන්න
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,854
    1
    58,111
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පැට්‍රොල් ලීටරය පන්සීය උනා නම් පාරේ ට්‍රැ‍ෆික් හුගක්ම අඩු වෙලා පරිසර දූෂනය නැති වෙනවා.ඩීසල් ලීටරය 300ක් කරන්න

    ඇයි ඒම අසාදාරන විදිහට කරන්නෙ. දෙකම 500 කරමු:rolleyes: