Petrol රුපියල් 60කින් Diesel රුපියල් 80කින් පහලට

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,608
    100,840
    113
    o69dbNC.jpg


    ඔක්කොම අඩුවට තියනකොට කන්න නැතත් ඉන්න රටක් ඕනේ කියල රැල්ලට පු* දීලා මෝඩ ගෝඨා ගෙන්නල්ල කරගත්ත හැටියට තාම හොඳයි :lol:

    IfROBpR.jpg


    *දැන් උන් හිටපු කෘෂිකර්ම ඇමති කෙනෙක් පස්සේ යනවා රැල්ලට:lol:
    පුළුවන් කිව්වට මෙයාටත් බෑ වගේ නෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    හැමෝම මේක බාර ගන්න බෑ කියලා ගුලි වෙලා හැංගිලා දුවද්දී, මෙතුමා විතරයි බිය නොවී එඩීතරව අභියෝගය බාර ගත්තේ....
    රනිල් කියන්නේ ලෝකයක්.... 🔥
    එහෙම නේද @2osama..
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    හැමෝම මේක බාර ගන්න බෑ කියලා ගුලි වෙලා හැංගිලා දුවද්දී, මෙතුමා විතරයි බිය නොවී එඩීතරව අභියෝගය බාර ගත්තේ....
    රනිල් කියන්නේ ලෝකයක්.... 🔥
    එහෙම නේද @2osama..
    ඔයා රනිල්ට මාරම ආදරෙයි නේද🤣🤣
     
    • Haha
    Reactions: kasun090354t

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    ඔව් ඔව් ඡන්දෙ තියානකම් නොඉවසිල්ලෙන් ඉන්නේ රනිල්ගෙ පෝස්ටර් අලවන්න යන්න.... :ROFLMAO: :ROFLMAO:
    ඊට කලින් සාගල පෝස්ටර් නේද ඇලෙව්වු වේ🤣🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    දූෂණය භීෂණය වංචාව නැති කරලා අන්තිමට මාහා ආර්ථික ඔස්ථාර් ලා අඩු කරේ රුපියල් 29 ක් විතරයි🤣🤣
     
    • Haha
    Reactions: monson

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,548
    3,993
    113
    හාල් පොල් තෙල් වලට එහා ලෝකයක් තියෙනවා 🤌🤌
     
    • Haha
    Reactions: monson