පුළුවන් කිව්වට මෙයාටත් බෑ වගේ නෙ![]()
ඔක්කොම අඩුවට තියනකොට කන්න නැතත් ඉන්න රටක් ඕනේ කියල රැල්ලට පු* දීලා මෝඩ ගෝඨා ගෙන්නල්ල කරගත්ත හැටියට තාම හොඳයි
![]()
*දැන් උන් හිටපු කෘෂිකර්ම ඇමති කෙනෙක් පස්සේ යනවා රැල්ලට![]()

පුළුවන් ඒත් උබලට කරන්නෑපුළුවන් කිව්වට මෙයාටත් බෑ වගේ නෙ
ඔයා රනිල්ට මාරම ආදරෙයි නේදහැමෝම මේක බාර ගන්න බෑ කියලා ගුලි වෙලා හැංගිලා දුවද්දී, මෙතුමා විතරයි බිය නොවී එඩීතරව අභියෝගය බාර ගත්තේ....
රනිල් කියන්නේ ලෝකයක්....
එහෙම නේද @2osama..
ඔව් ඔව් ඡන්දෙ තියානකම් නොඉවසිල්ලෙන් ඉන්නේ රනිල්ගෙ පෝස්ටර් අලවන්න යන්න....ඔයා රනිල්ට මාරම ආදරෙයි නේද![]()
ඊට කලින් සාගල පෝස්ටර් නේද ඇලෙව්වු වේඔව් ඔව් ඡන්දෙ තියානකම් නොඉවසිල්ලෙන් ඉන්නේ රනිල්ගෙ පෝස්ටර් අලවන්න යන්න....![]()
![]()
තොල දාලා කෙල ගලා පෝස්ටර් ගැහුවා කියලා තමා ආරංචිකෙල ගාලද? අපීනම් දන්නේ නෑ![]()