Petrol රු 80 ට දෙන්න පුලුවන් කියන්නෙ

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,133
    14,224
    113
    වීඩියෝ එක බැලුවේ නැ,මේ යුටියුබ් හිගන වෙසිගේ පුතාලා ගෙරි මෝඩ සිනහලුන්ව අන්දනවා.
    දැන් වතුරෙන් වාහන දුවන්න පුළුවන් කියලා ඒක කව්රුත් කරනවද ? මේ එකේ දෙක
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මම විඩියෝ ඒක බැලුවෙ නම් නැ තම්නෙල් වල තිය‌ෙන විදිහට නම් මු කථා කරන්න‌ෙ බයෝ ‌ෆියුල් ගැන.
    ලංකාවටම ඔන ප්‍රමාණයට බයො ෆියුල් හදන්න ඔන කරන බඩඉරිගු හො වෙනත් ඔනැම ‌බයෝ ෆියුල් හදන්න ගන්න බොග වවන්න තරම් හැකියාවක් තිය‌ෙනවද කියලා හොයලා බලලද දන්නැ මුන් මෙවා පබ්ලික් කරන්නේ?

    @Indrajith Gamage ගැනුන්ගේ පු%වල් මයින ඒක‌ේ මෙක පොඩ්ඩඩක් බලපන්කො.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    මමම විඩියෝ ඒක බැලුවෙ නම් නැ තම්නෙල් වල තිය‌ෙන විදිහට නම් මු කථා කරන්න‌ෙ බයෝ ‌ෆියුල් ගැන.
    ලංකාවටම ඔන ප්‍රමාණයට බයො ෆියුල් හදන්න ඔන කරන බඩඉරිගු හො වෙනත් ඔනැම ‌බයෝ ෆියුල් හදන්න ගන්න බොග වවන්න තරම් හැකියාවක් තිය‌ෙනවද කියලා හොයලා බලලද දන්නැ මුන් මෙවා පබ්ලික් කරන්නේ?

    @Indrajith Gamage ගැනුන්ගේ පු%වල් මයින ඒක‌ේ මෙක පොඩ්ඩඩක් බලපන්කො.
    මම ඔය ගැන කියලා දුන්නෙ සති තුනකට කලින්. රු. 80 නම් හිතන්න අමාරුයි පට්ටම economies of scale නැතිව. හැබැයි හදන්න නම් අනිවාර්යයෙන්ම පුළුවන්. අක්කරයකින් එතනෝල් ලීටර් 1000 ට එහා ගන්න හැකියාව තියෙනවා. 👍

    • Like
    Reactions: Spiderman.Ayya

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    ඔය මගුල් කරන්න බඩ ඉරිගු තියේද බන් ලංකාවේ.කුකුලන්ට කන්න බඩඉරිගු නැති නිසා වෙන්න ඕන බිත්තර ගණන් යන්නෙත් දැන්😆😆😆

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,810
    3,247
    113
    38
    @ katubedda
    මම ඔය ගැන කියලා දුන්නෙ සති තුනකට කලින්. අනිවාර්යයෙන්ම පුළුවන්. අක්කරයකින් එතනෝල් ලීටර් 1000 ට එහා ගන්න හැකියාව තියෙනවා. 👍

    හම්මට උබ ඒල ක‌ොල්ල‌ෙක්නෙ. (y)(y)(y)(y)(y)
     
    • Like
    Reactions: Indrajith Gamage

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113

    Gota Go home karanna kalin, kari Utube hingannanwa hoyala maranna ona. Gobba wesige puthala

    If you search vlogs you might stumble upon the real life Buddha, Jesus and Nabi oi. Pissu hukanalla inne.

    Owa share karana untath gahanna ona.
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මම ඔය ගැන කියලා දුන්නෙ සති තුනකට කලින්. අනිවාර්යයෙන්ම පුළුවන්. අක්කරයකින් එතනෝල් ලීටර් 1000 ට එහා ගන්න හැකියාව තියෙනවා. 👍

    එතනෝල් ලීටර් 10000 වාහන වලට ගහන වෙලාවේ අරක්කු බෝතල් 5000 විතර විකුණාගන්න එක ලාබ නැද්ද​

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com

    ඔය මගුල් කරන්න බඩ ඉරිගු තියේද බන් ලංකාවේ.කුකුලන්ට කන්න බඩඉරිගු නැති නිසා වෙන්න ඕන බිත්තර ගණන් යන්නෙත් දැන්😆😆😆

    බඩ ඉරිඟු නෙවෙයි, ලංකාවෙ climate එකට සුදුසුම උක්. Efficiency එකත් වැඩියි කෙළින්ම සීනි තියෙන නිසා. බඩ ඉරිඟුවලට වඩා conversion rate එකත් වැඩියි. ඇමරිකාවෙ බඩ ඉරිඟු වගා කරන්නෙ කොහෙද කියලා බලලා එන්න කියහන්. 👍