මම ඔය ගැන කියලා දුන්නෙ සති තුනකට කලින්. රු. 80 නම් හිතන්න අමාරුයි පට්ටම economies of scale නැතිව. හැබැයි හදන්න නම් අනිවාර්යයෙන්ම පුළුවන්. අක්කරයකින් එතනෝල් ලීටර් 1000 ට එහා ගන්න හැකියාව තියෙනවා.මමම විඩියෝ ඒක බැලුවෙ නම් නැ තම්නෙල් වල තියෙන විදිහට නම් මු කථා කරන්නෙ බයෝ ෆියුල් ගැන.
ලංකාවටම ඔන ප්රමාණයට බයො ෆියුල් හදන්න ඔන කරන බඩඉරිගු හො වෙනත් ඔනැම බයෝ ෆියුල් හදන්න ගන්න බොග වවන්න තරම් හැකියාවක් තියෙනවද කියලා හොයලා බලලද දන්නැ මුන් මෙවා පබ්ලික් කරන්නේ?
@Indrajith Gamage ගැනුන්ගේ පු%වල් මයින ඒකේ මෙක පොඩ්ඩඩක් බලපන්කො.
මම ඔය ගැන කියලා දුන්නෙ සති තුනකට කලින්. අනිවාර්යයෙන්ම පුළුවන්. අක්කරයකින් එතනෝල් ලීටර් 1000 ට එහා ගන්න හැකියාව තියෙනවා.
මම ඔය ගැන කියලා දුන්නෙ සති තුනකට කලින්. අනිවාර්යයෙන්ම පුළුවන්. අක්කරයකින් එතනෝල් ලීටර් 1000 ට එහා ගන්න හැකියාව තියෙනවා.
එතනෝල් ලීටර් 10000 වාහන වලට ගහන වෙලාවේ අරක්කු බෝතල් 5000 විතර විකුණාගන්න එක ලාබ නැද්ද
බඩ ඉරිඟු නෙවෙයි, ලංකාවෙ climate එකට සුදුසුම උක්. Efficiency එකත් වැඩියි කෙළින්ම සීනි තියෙන නිසා. බඩ ඉරිඟුවලට වඩා conversion rate එකත් වැඩියි. ඇමරිකාවෙ බඩ ඉරිඟු වගා කරන්නෙ කොහෙද කියලා බලලා එන්න කියහන්.ඔය මගුල් කරන්න බඩ ඉරිගු තියේද බන් ලංකාවේ.කුකුලන්ට කන්න බඩඉරිගු නැති නිසා වෙන්න ඕන බිත්තර ගණන් යන්නෙත් දැන්