බොම්බ තියලා, ජාතිබේද අවුස්සල හරියට කරන එකෙක්ට කරන යන්න දෙන්නෙත් නෑ. කොහොම හරි ගත්ත එක කරගන්න දන්නෙත් නෑ ගොබ්බ හැත්ත
yakka puthtu tika ayema shed his karanawa.............. mehemath un inna ratak.Petrol diesel polima nuwara eliye
monada thiyana bike dekawelawata iye bike dekatama full gahuwa![]()
මේ කියන්නේ සාමාන්‍ය විදියට තෙල් පාවිච්චි කලොත් තව මාසයකට විතර ඇති යි කියලානේ.පෙට්‍ර්ල් ජනවරි මාසෙ වෙනකන් තියෙනව. ඩීසල් ඊට කලින් ඉවරවෙනව. මේ දැන් තියෙන තත්වෙ.. ඉස්සරහට වෙනස් වෙන්න පුලුවන්. ජනවරි වලට පස්සෙ තෙල් ගෙන්නන විදිහ ගැන තවම ප්ලෑන් එකක් නෑ.
අද සින්ග වලින් නැවක් එන්න තියෙනව. පෙට්‍රල්. බාල කරල බෙදන්න පටන්ගනී දවස් දෙකකින් වගේ. අද කටිය පෝලිම් ගහන විදිහට හෙට නැතිවෙයි ද දන්නෙ නෑ. ඩීසල් නම් කොහොමටත් සති 2-3 කින් නෑ. අයි ඕ සී එකෙනුත් සිපෙට්කො අරගෙන බෙදල දෙනව රුපියල් 3ක් පාඩු පිට. මිනිස්සු පෝල්ම් දාන්නෙ රජය ගන්න තීරන, කියන දේවල් ගැන විශ්වසයක් නැති නිසා (මිනිස්සුන්ට වැරැද්දක් කියන්න බෑ). ජනවාරි වෙනකන් නම් පෙට්‍රල් ගේන්න ගිවිසුම් ගහල තියෙන්නෙ. ඩීසල්. ලාම්පුතෙල් හිගයක් නම් එයි.මේ කියන්නේ සාමාන්‍ය විදියට තෙල් පාවිච්චි කලොත් තව මාසයකට විතර ඇති යි කියලානේ.
නමුත් දැන් ජීවිතේට ෆුල් ටෑන්ක් ගහපු නැති මිනිස්සු ෆුල් ටෑන්ක් ගහලා තවත් ටිකක් ගහනවා. දුවන්නේ නැති වාහනත් ෆුල් ටෑන්ක් කරනවා. වාහන නැති මිනිස්සුත් තෙල් අරගන්නවා. පුළුවන් කමක් තියනවා නම් හට්ටි, මුට්ටි, බාල්දි, බේසම් වලට හරි තෙල් එකතු කරගන්නවා. අන්තිමේදී, ලංකාවට මාසෙකට සෑහෙන තෙල් අපේ මිනිස්සු ඉදිරි දින කීපය තුලදී අනවශ්‍ය එකතු කර ගන්නවා. සලාක ක්‍රමයට බෙදුවොත් ටික දවස් ඇදගෙන යන්න පුළුවන් වෙයි. එහෙම නැතිනම් සතියක් දෙකක් යනකොට මුළු ලංකාවේම ෂෙඩ් වල තෙල් නැතිවෙයි.
Na mcn shed 2kai tiyenne kalabalemn ada kadawathata enakan kandy road eke gihin ava. eka polimakvath thibbe na, venada vidiyatama thama matanm
nuwareliye parawal block nisada danne na ehenm ohoma vela thiyenne