petrol problem පෙට්‍රල් නෑ

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    petrol problem
    පෙට්‍රල් නෑ


    පෙට්‍රල් නෑ ඕයි කොහෙවත්.හෙට වැඩට ගිහින් එන්න විතරයි.නැද්ද දන්න තැනක්
     

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    23131568_892744250894711_5994638369567229477_n.jpg
     
    • Like
    Reactions: SCBmedia

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අපෙ පැත්තෙත් නෑ..:no: නුවර...

    දිගනෙ නම් තියෙනවා ලු. එත් ඉතින් එතන පෝලිම් පැනලා බෝතල් උස්සන් එන උන්ට ලු දෙන්නේ බන් :angry:
     

    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Machan ape pette seen eka thama ne eth hemooma tel nethi wei kiyala tel araganna ada hawasa polima thibuna ude thibun ne eth ada hawasa bowser awith tibuna. Mokda bn seen eka hema tenama tel nettam kiyapalla ada mha re gihin tel tikak stock karaganna mn laga 16l barrel 2k tiyenawa
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    me mata ada ekek kiwwe fuel price adu wenawa eka nisa genne nedda mokaddo kunu harapayak. :angry:

    බොරු බන් ඒවා නම් බොරතෙල් මිල විනාඩියෙන් විනාඩියට වෙනස් වෙනවා නේ කොහොමත්. අනික ආණ්ඩුවෙන් ගේන්නේ නැතිව ඉන්න හේතුවක් නෑ නේ. උන්ගේ අතින් වියදම් වෙන්නේ නෑ නේ බන් කොහොමත් ගෙනාවා කියලා.