petrol problem පෙට්‍රල් නෑ

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    IOC eke thel nawak reject karalalu quality na kiyala. un eka banda onewata mehema deyak karala eka bawagandalu hadanne. minissu baya karama wenadata bagayak gahana eka full gahuwama shed wala then na.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පෙට්‍රල් නෑ ඕයි කොහෙවත්.හෙට වැඩට ගිහින් එන්න විතරයි.නැද්ද දන්න තැනක්

    23131568_892744250894711_5994638369567229477_n.jpg
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අතිගරු රනිල්තුමාගේ මොලේ තරම තමයි මේ පෙන්නුම් කරන්නේ:dull:

    20% නම් තුරු ටිකත් දුන්නම කෝමෙයි ?:dull:

    ඉලගෙට වරාය ගුවන්ටෝටුපොලවල් දීල දම්මං සිංහලුන්ට හොද හොද ආතල් ලැබෙයි :dull:
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    පෙට්‍රල් ලන්කාවට ගෙනත් මිනිස්සුන්ට බෙදන්න 10-11 වෙනකම් කල් යනවලු බන්
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ස්ටොක් නැද්ද ලන්කාවේ ඔය වගේ තෙල් ප්‍රශ්නයක් එද්දි දෙන්න
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ස්ටොක් නැද්ද ලන්කාවේ ඔය වගේ තෙල් ප්‍රශ්නයක් එද්දි දෙන්න
    ඔකුන් ස්ටොක් කරන්නේ නැ බන් ප්‍රයිස් කේස් නිසා. පහුගිය ටිකේ ප්‍රයිස් වැඩි නිසා අඩු වෙනකන් ඉන්න ඇති.. නැතිනම් ස්ටොක් කරන්න පහසුකම් නැත්තේ නැ ලන්කාවේ.
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    mama iye kandy idala colombo enakota mirigama patten awe shed ekak set una wadiya polima tibbeth na. thana hariyatama mataka na habai