පෙට්‍රල් නෑ ඕයි කොහෙවත්.හෙට වැඩට ගිහින් එන්න විතරයි.නැද්ද දන්න තැනක්



ඔකුන් ස්ටොක් කරන්නේ නැ බන් ප්‍රයිස් කේස් නිසා. පහුගිය ටිකේ ප්‍රයිස් වැඩි නිසා අඩු වෙනකන් ඉන්න ඇති.. නැතිනම් ස්ටොක් කරන්න පහසුකම් නැත්තේ නැ ලන්කාවේ.ස්ටොක් නැද්ද ලන්කාවේ ඔය වගේ තෙල් ප්‍රශ්නයක් එද්දි දෙන්න
