Petrol shead business

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,367
    13,963
    113
    ලයිසන් එකක් තියනවද?........නැත්තම් ඉතින් පුක ලෑස්තිකරගනින් :dull:
     

    kirihodi

    Junior member
  • May 15, 2007
    447
    5
    18
    perch 50-60 wage ganaka idamak tiyenna oni (ita aduwa num den denne neh)shead eka karanna inna kenage name 1ta hari company eke name ekata , ekath kisima bank loan ,morgage , lease, etc kisima deyak tiyenna beh kotinma kiyanawa num full clean deed ekak wenna oni, thawa itin basic dewal walata 20M wage salli oni tank walata pumps walata ceypetco num tikaka amarui, ioc walin num Un place eka balala 15-20 yrs walata aggrement gahala, un okooma wiyadam darala , shede eka hadala oyata maseta 50-1.50 wage ganak dila ita passe oyata ayithi wena widihatath karanawa
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,366
    17,296
    113
    Auckland
    තව සීන් එකක්. ශෙඩ් එකක් වහන්න පුලුවන් අයිතිකාරයා මලොත් විතරයි. ඒත් පැය 12කට. :dull:

    පෙට්‍රල් ශෙඩ් වැඩේට දැන් එන්ටර් වෙන එන මට හිතෙන විදියට නම් පාඩුයි. මගෙ යාලුවෙක් ඉන්නව උගෙ තාත්තට තියනව ශෙඩ් එකක් අවුරුදු 20ක විතර පරන.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    Hapoi sinhalu. 20 million salli pennanna oneda. Goo giya.
    Land nemei walipanna service area eke shead eka rent karanna hithune. Eeka already built. Eekatath salli pennala license ganna oneda :(

    ශෙඩ් වලින් ලොකු ලාබයක් නෑ බන්. . හරි තැනක් සෙට් වුනේ නැත්තන් අනාතයි. . සමහර ශෙඩ් වල ඉඩමෙ රෙන්ට් එක ගෙවාගන්නත් බැරි තත්වයක් තියෙන්නේ. .
    ඔයිට හොදයි බාර් එකක් එක්ක රෙස්ටුරන්ට් එකක් දාන එක. . ක්ලබ් එකක් දැම්මත් ගොඩ. .
    සල්ලි තියෙනවනම් කරන්න වැඩ තියේ. .
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,256
    40,960
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ශෙඩ් වලින් ලොකු ලාබයක් නෑ බන්. . හරි තැනක් සෙට් වුනේ නැත්තන් අනාතයි. . සමහර ශෙඩ් වල ඉඩමෙ රෙන්ට් එක ගෙවාගන්නත් බැරි තත්වයක් තියෙන්නේ. .
    ඔයිට හොදයි බාර් එකක් එක්ක රෙස්ටුරන්ට් එකක් දාන එක. . ක්ලබ් එකක් දැම්මත් ගොඩ. .
    සල්ලි තියෙනවනම් කරන්න වැඩ තියේ. .
    Anna right- wine store ekak daapan. Salii malli.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    ලයිසන් එක එක්කම විකුණන එකක් ගනින් මචන්
    ලයිසන් එක ගන්න පට්ටම අමාරුයි නැත්තම්
    :)
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Senaganam onawatath wada enawa walipanna highway service area eke shead eka gana me kiyanne. habai rent eka 2 million per year wage gannanam puluwan. Petrol outlets storage infrastructure okkoma hadala thiyanne. Me license kathaawa mokakda. Bauser uth naane:no:

    එච්චර අඩුවට නම් ලැබෙන එකක් නැහැ මචන්
    මාසෙට ලක්ෂ 4ක් 5ක් වෙනවා සාමාන්‍යයෙන්
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    Machan Petrol shead ekak dammoth profit margin ehema kawda danne. Land rent eka consider nokara machan. Infrastructure ehemath hadala thiyanne. 117 ta wikunana petrol liter eka shead ekata kiiyatada denne. Thawa shead ekaka maintanance costs ehema monawada??

    macho ceypetco eken fuel transport ekath ekka denawa 2.5% profit margin eka
    workerslata 15000 Rs salary+accommodation+food denna wenawa
    uba ganan hadaganin margin duwanna masekata kochchara fuel wikunanna onada kiyala
     

    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    ලයිසන් ගන්න ඇමතිලා පස්සෙ යන්න ඕනෙ වෙන සීන් එකක් තියෙන්නෙ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,152
    11,166
    113
    Forest
    Koti 1.50k withara yanawa shed eke tanks walatai pumps walatai. License ganna lesi na. Perch 50 land ekak oni. Laaba adui habai stable :)
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,176
    1,614
    113
    colombo athule nam perch 20i colombo pita perch 40 one. permit eka ganna aduma gane laksa 40 - 60 vithara one. island wide permit ekanam tikak ganan. hamaekatama ganna ba desapaluwekta pudala thama wade karanna wenne. dannam permit eka ganna giyama idamath namata thiyenne one siddiyak thiyenne. kohomath koti dekak thunak eha yanwa wade karanna. pare aine perch ekak kiyada dan.
     

    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Mulin ahuwama ehema kathawak kiwwe habai. :eek::eek:
    Man aai ahala balannam
    උගේ ලයිසන් එකෙන්ම වැඩේ කරන් පලයන්
    හැබැයි එතකොට ඌත් ලාභෙන් 10%වත් ඉල්ලයි
    උඹ දන්න ලොකු ඩයල් එකක් නැත්තම්, එහෙම හරි කරන එක ලාභයි මචන්:)
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,008
    3,830
    113
    පෙට්‍රල් ශෙඩ් පමිට් එකක් ගන්න එක එහෙම ලේසි නෑ. දේසපාලුවෙක්ට ගොට්ටක් එහෙමත් අල්ලලා සට්ටැඹිකමක් එහෙම කරන්න ඕනෙ. අනික ceypetco ඩීලර් කෙනෙක් වෙනව නම් හොද චාටරයක් කන්න වෙයි. උන් එක්ක හරි අමාරුයි. අරූ හොදට ඉන්නෙ ඌ කාලෙක ඉදන් කරගෙන එන නිසා. ඔකුන් ලාබ ලබන්නෙ පෙට්‍රල් වලට ලාම්පුතෙල් එහෙම මික්ස් කරන පොඩි පොඩි ජිල්මාට් සීන් වලින්. නැත්තන් එහෙම ලොකු ලාබ ලබන්න නම් වාහන ගොඩක් එන්න වෙනව.
    underground tanks හදන්න ඕනෙ. ඒවට එක එක ප්‍රමිති සීන් එකෙමත් තියනව. යාලුවාගෙන් අහගෙන කරපන් කරනව නම් කොහොමත් කෝටි 2ක්වත් දාන්න වෙයි

    සිරා සීන් එක .අර pajero io gdi කියන වාහනේ ලංකාවේ චෝර උනේ ඒකයි .ඒකට ගහන්න ඕනේ 95 ඔක්ටේන් .ඉතින් ගොඩක් ෂෙඩ් වල ඔරිජිනල් බඩු නෑ .