Petrol shead business

Radical78

Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මචං වැලිපැන්නේ ශෙඩ් දෙකේ නම් වෙන මොනා හරි සීන් එකක් තියෙනවා..
    ඒවා හදලා ගොඩක් කල් ඒත් පටන් ගන්නේ නැහැ..
    මොනවා හරි ලීගල් ඉශූ එකක් තියෙනවා..
    අලුතෙන් පෙට්‍රල් ශෙඩ් පටන් ගන්න නම් කොළඹ පර්චස් 20 පිට පර්චස් 40+
    මුහුනත අඩි 60+ ඕන..
    අලුත් ලයිසන් එකකට ලක්ශ 50-75 වගේ යනවා.. ඒක දේශපාලන ඇදුනුම්කම මත තීරනය වෙන්නේ..
    ටැංකි ගහලා, පොලව හදලා, පොඩියට ඔෆිස් එක හදලා ඉවර කරන්න කෝටි 3ක් විතර යනවා සුපර් ඩීසල් එක්ක පොම්ප 5+ එක්ක..
    දැනට කරන ශෙඩ් එකක් ගන්නවා නම් ඒකත් තීරනය වෙන්නේ තැනේ හැටියට, ලෑන්ඩ් එකේ මාකට් ප්‍රයිස් වැඩි නම් ශෙඩ් එක ගනන්.. වාහන ගොඩක් ගැවසෙන තැනක් නම් ඒත් එහෙමයි.. කොලඹින් දුර පලාත් වල නම් කෝටි 6ට වගේ ඉදන් තියෙනවා..
    කොමිස් එක නම් දැනට දෙන්නේ 2.5.. ඔයිල් වලිනුත් ගානක් හොයන් පුළුවන්, ඊට අමතරව ගෑස් සිලින්ඩර් වලිනුත් බිස්නස් එකක් කරන්න පුළුවන් ඉඩ තියෙනම්..
    අලුත් දෙයක් විදියට ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන වැඩෙත් කරන්න පුළුවන්..
    ඔන්න මම කාලයක් හොයලා එකතු කරගත්ත දේවල් ඔක්කොම බෙදා ගත්තා..
    ගොඩ දෙනෙක් කියන්නේ නම් ලාභ මදි කියලා.. ඒත් වැදගත් බිස්නස් එකක්,
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,374
    17,310
    113
    Auckland
    සිරා සීන් එක .අර pajero io gdi කියන වාහනේ ලංකාවේ චෝර උනේ ඒකයි .ඒකට ගහන්න ඕනේ 95 ඔක්ටේන් .ඉතින් ගොඩක් ෂෙඩ් වල ඔරිජිනල් බඩු නෑ .

    :yes::yes::yes::yes:

    ay hilux hiace wage aluth diesel wahana. super diesel kiyala gahuwama mona jarawa gahanada danna :rofl:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,097
    3,083
    113
    මචං වැලිපැන්නේ ශෙඩ් දෙකේ නම් වෙන මොනා හරි සීන් එකක් තියෙනවා..
    ඒවා හදලා ගොඩක් කල් ඒත් පටන් ගන්නේ නැහැ..
    මොනවා හරි ලීගල් ඉශූ එකක් තියෙනවා..
    අලුතෙන් පෙට්‍රල් ශෙඩ් පටන් ගන්න නම් කොළඹ පර්චස් 20 පිට පර්චස් 40+
    මුහුනත අඩි 60+ ඕන..
    අලුත් ලයිසන් එකකට ලක්ශ 50-75 වගේ යනවා.. ඒක දේශපාලන ඇදුනුම්කම මත තීරනය වෙන්නේ..
    ටැංකි ගහලා, පොලව හදලා, පොඩියට ඔෆිස් එක හදලා ඉවර කරන්න කෝටි 3ක් විතර යනවා සුපර් ඩීසල් එක්ක පොම්ප 5+ එක්ක..
    දැනට කරන ශෙඩ් එකක් ගන්නවා නම් ඒකත් තීරනය වෙන්නේ තැනේ හැටියට, ලෑන්ඩ් එකේ මාකට් ප්‍රයිස් වැඩි නම් ශෙඩ් එක ගනන්.. වාහන ගොඩක් ගැවසෙන තැනක් නම් ඒත් එහෙමයි.. කොලඹින් දුර පලාත් වල නම් කෝටි 6ට වගේ ඉදන් තියෙනවා..
    කොමිස් එක නම් දැනට දෙන්නේ 2.5.. ඔයිල් වලිනුත් ගානක් හොයන් පුළුවන්, ඊට අමතරව ගෑස් සිලින්ඩර් වලිනුත් බිස්නස් එකක් කරන්න පුළුවන් ඉඩ තියෙනම්..
    අලුත් දෙයක් විදියට ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන වැඩෙත් කරන්න පුළුවන්..
    ඔන්න මම කාලයක් හොයලා එකතු කරගත්ත දේවල් ඔක්කොම බෙදා ගත්තා..
    ගොඩ දෙනෙක් කියන්නේ නම් ලාභ මදි කියලා.. ඒත් වැදගත් බිස්නස් එකක්,

    Thanks machoo
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    අලුත් දෙයක් විදියට ඉලෙක්ට්‍රික් කාර් චාජ් කරන වැඩෙත් කරන්න පුළුවන්..

    ෂෙඩ් ඇතුලේ හයි කරන්නෙත් හදිස්සියට ෂෝට් නොවෙන ස්විච් මචන්. ඔය චාර්ජ් කරන එකට නම් ලොවෙත් අනුමැතිය දෙන්නෙ නැහැ :baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ

    Ai ban e. Safety measures aran ne chgarging station danne
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    Ai ban e. Safety measures aran ne chgarging station danne
    ලකී අයියා කියලා එකෙක් ඉන්නවා අපේ පැත්තෙ ෂෙඩ් එකක් කරන.
    ඌත් එහෙම එකක් දාන්න ගිහින් උගේ ෂෙඩ් ලයිසන් එකටත් කෙළ වෙන්න ගියා
    පස්සෙ ඌ ඔය චාර්ජ් කරන්න හයි කරපු එක කුණු කොල්ලෙට වෙන එකෙක්ට වික්ක හදිස්සි වෙලා
    ඒ මනුස්සයට නම් සල්ලි උතුරන්න තියෙනවා මචන්
    ඕන මගුළකට මරණෙකට දුවන් ඇවිත් සල්ලි දෙන්නෙ :D

    ඔය චාර්ජ් සීන් එක ඕන නැහැ
    උඹ ෂෙඩ් එක සුපිරියට කරන්න හිතපන් මචන්
    පුළුවන් නම් මිනිස්සුන්ට යන්න ටොයිලට් එකක් / වතුර ටිකක් බොන්න ටැප් එකක් හයි කරපන් එලියෙන්
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ෂෙඩ් ඇතුලේ හයි කරන්නෙත් හදිස්සියට ෂෝට් නොවෙන ස්විච් මචන්. ඔය චාර්ජ් කරන එකට නම් ලොවෙත් අනුමැතිය දෙන්නෙ නැහැ :baffled:

    මචං ඒක කරන්න පුළුවන් පොඩි තාප්ප කෑල්ලකින් වෙන් වෙන්න පොඩි ඉඩක් හදලා..
    පොලව යට තියෙන ටෑන්ක්ස් වලටත් ලොකු සේෆ්ටි දාලා තියෙන්නේ,
    ඉතිං චාජර් වලටත් එහෙම ඇති..
    මොකද මේ දේවල් ෆිලිං ස්ටේශන් වල දාන්න හදපුවනේ..
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0

    මචං ඒක කරන්න පුළුවන් පොඩි තාප්ප කෑල්ලකින් වෙන් වෙන්න පොඩි ඉඩක් හදලා..
    පොලව යට තියෙන ටෑන්ක්ස් වලටත් ලොකු සේෆ්ටි දාලා තියෙන්නේ,
    ඉතිං චාජර් වලටත් එහෙම ඇති..
    මොකද මේ දේවල් ෆිලිං ස්ටේශන් වල දාන්න හදපුවනේ..
    ඕක අපිට කතා කරන්න පුළුවන්
    ෂේඩ් බලන්න එන වෙනම රජයේ එකක් තියෙනවා
    උන්ට ඕක පහැදිලි කරන්න ඉතින් උන්ව අපිට මුල ඉඳන් ස්කෝලෙ යවන්න වෙනවා
    ඔය වගේ දේකට ෂෙඩ් එකක ලයිසන් එක බිල්ලට දෙනවා කියන්නෙ නිකම් නාරම් බිකක් වෙනුවෙන් ලැම්බෝගිනියක් දෙනවා වගේ පාඩු වැඩක්:rofl:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    avatar277287_18.gif
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Dude its not easy as u think. Land should be yours and permit has a"VALUE" total cost for fuel station with 5 pumps will be nearly 40M.
    There are possible ways-
    1- rent out a fuel station run by a co-op society. They usually tendering their stations.
    2-ioc usually call for proposals from individuals who owns lands in commercial areas. They build and you run the business.
    Profit- those days it was 1.75perL
    Most profitable stations were sheds in harbours like beruwala or negombo. Per multiday trawler 3000L as an average. I don't know how it turns now.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Dude its not easy as u think. Land should be yours and permit has a"VALUE" total cost for fuel station with 5 pumps will be nearly 40M.
    There are possible ways-
    1- rent out a fuel station run by a co-op society. They usually tendering their stations.
    2-ioc usually call for proposals from individuals who owns lands in commercial areas. They build and you run the business.
    Profit- those days it was 1.75perL
    Most profitable stations were sheds in harbours like beruwala or negombo. Per multiday trawler 3000L as an average. I don't know how it turns now.
    Can you explain this renting out method:D