Petrol Shortage

NushenD

Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    මල්ලි ගිය මාසේ සැලරි එක වෙලාවට වැටිලා තිබ්බද? සාගරට කියන්න පරක්කු වෙනව නම්.නැත්නම් නෙලුම් මාවතට එන්න.
     
    • Haha
    Reactions: Smartm and 66000V

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    3% ජෙප්පෝ කියන ඒවට ඇයි බන් 69+ ලක්ෂයක් බහුතර ජනයා රැවටෙන්නේ ?? ජෙප්පෝ කියන ඒවා අහන්න එපා බං.. :lol:
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,859
    4,467
    113
    there is not shortage until current reserves are over, probably in december according to Gammanpila, by then a fuel ship should come. But then again we dont have foreign reserves.

    Is there a fuel shortage? the short answer is There will be
     
    • Like
    Reactions: Jack_Sparrow

    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    3% ජෙප්පෝ කියන ඒවට ඇයි බන් 69+ ලක්ෂයක් බහුතර ජනයා රැවටෙන්නේ ?? ජෙප්පෝ කියන ඒවා අහන්න එපා බං.. :lol:
    Jeppek detected !

    there is not shortage until current reserves are over, probably in december according to Gammanpila, by then a fuel ship should come. But then again we dont have foreign reserves.

    Is there a fuel shortage? the short answer is There will be
    Will be 😜

    Sir gemak gahai
    ------ Post added on Nov 18, 2021 at 7:50 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,085
    23,279
    113
    Jeppek detected !

    Will be 😜

    Sir gemak gahai
    ------ Post added on Nov 18, 2021 at 7:50 PM
    IMG_20211118_195036.jpg
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    ඔච්චරනේ බං කියන්න පුලුවන්.. උපරිමේට රිද්දගත්තනේ.. දැන් පලයන්.. හාද ? :lol:
    Wena awa kiyala wadak na, therenne nane, meka mage thread eka, ubane passe awe, uba pala

    Itin uba polim walata noya idapanko... Polime inna asa ewun gahan ei... ubata mokadda thiyena amaruwa :lol:
    Mata amaruwak na, hinawenna kiwwe
    ------ Post added on Nov 18, 2021 at 7:52 PM
     
    • Haha
    Reactions: Voltage

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,317
    6,070
    113
    ඒක ජවිපේ වැඩක් නෙමේ.cypetco එකේ ජවිපේ යුනියන් ඉන්නේ රන්වල.පොර මොලේ තියෙන එකෙක්.
    ඔය ලණු දෙන්නේ කලින් එජාපේ හිටපු දැන් සජබ ඉන්න ආනන්ද පාලිත.
    පොර අවු 4 කලින් පෙන්ශන් ගියපු එකෙක්.
    ඇතුලේ ඉන්න උන්ගේ යුනියන් අය ඔය කෙබර කෙලින්නෙ නැහැ රස්සාවට කෙලවෙන නිසා.
     
    • Like
    Reactions: Ramiel and Mugen

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    Wena awa kiyala wadak na, therenne nane, meka mage thread eka, ubane passe awe, uba pala

    උබට රිදුනනම් සොරි ඉතින්.. මාසෙ පඩිය ගානට වැටෙයි නේද උබේ.. thread එකේ screenshot එක ලොක්කට යවලා මොකක් හරි shape එකක් දාගන්න බලපන්.. ?
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,247
    1,209
    113
    උබට රිදුනනම් සොරි ඉතින්.. මාසෙ පඩිය ගානට වැටෙයි නේද උබේ.. thread එකේ screenshot එක ලොක්කට යවලා මොකක් හරි shape එකක් දාගන්න බලපන්.. ?
    Padi nathath kamak na, inna ratak thiyenawane
     
    • Haha
    Reactions: Voltage