Gihin gahagena gedara inna oneda? Iwara unama aith gahanna na ne
බිල්ලෝ මවන්න එපා සගෝ.. ඇති තරම් පෙට්‍රල් තියෙනවා.![]()
අපි දවස් dekakin විතර කතා කරමු
අද ලංකාවේ පෙට්‍රෝලියම් ඩිපෝ වලට පෙට්‍රෝල් tank kiyada ගිහින් තියෙන්නේ කියපන්
පේරාදෙණි
අනුරාධපුර
යාපනය
කුරුණගල
භූමිතෙල් දවස් 2කින් නෑ

පෝලිං හැම තැනම මල කරුමයක්ගිහින් ගහ ගනින්. .. දැන්ම
උබලගේ හොදට කිව්වේ
Ethakota dan Dec wenakan nadda?Push cycle ekak thama ganna wenne