laka007

Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    ඩොලරෙට 230-240 ගෙවලා ඔය ගානට දෙන්නබෑ.. පොඩ්ඩක් හිටපල්ලා වැඩිකරල දෙන්න
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    ඩොලරෙට 230-240 ගෙවලා ඔය ගානට දෙන්නබෑ.. පොඩ්ඩක් හිටපල්ලා වැඩිකරල දෙන්න
    ආයෙත් වැඩිකරගන්නද දන්නෑ හදන්නෙ. අර ගමයා ඕමානෙර පුපදීලා ආවා නේද ඒකත් පුස්සක්ද?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    අැයි අදම ගැහුවහම අවුරුද්දක් පාවිච්චි කරන්න පුළුවන්ද..නිකන් බිල්ලො මවන්න ඵපා ටොයි ජෙප්පො

    මට මොනා කිවුවත් කමක් නෑ
    ගිහින් ගහ ගනින්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    පෝලිමේ හිටියටත් පාඩු ඇති.. පිස්සු යක්කු.
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    සිපෙට්කෝ වල තෙල් ඉවර වෙලා.. IOC උන් ශෙඩ් වහගෙන උට්ට.. දැන් හෙට උදේ ගෙදර ඉදන් ශෙඩ් ගාවට යන්නත් තෙල් නෑ බයික් එකේ.. ගියත් තෙල් තියෙවිද කියලා ශුවර් එකකුත් නෑ.. වැඩට පයින් තමයි යන්න වෙන්නේ රෙද්ද
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    පෝලිමේ හිටියටත් පාඩු ඇති.. පිස්සු යක්කු.

    කොළබින් පිට හෙට petrol සෑහෙන්න නැති වෙයි
    Depot වලට ඇවිත්නේ ෂෙඩ් වලට එන්න ඕනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,996
    3
    118,546
    113
    Gampaha
    Leter eka kiyda bn 92?
    162... ioc විතර ලු...

    සිපෙට්කෝ වල තෙල් ඉවර වෙලා.. IOC උන් ශෙඩ් වහගෙන උට්ට.. දැන් හෙට උදේ ගෙදර ඉදන් ශෙඩ් ගාවට යන්නත් තෙල් නෑ බයික් එකේ.. ගියත් තෙල් තියෙවිද කියලා ශුවර් එකකුත් නෑ.. වැඩට පයින් තමයි යන්න වෙන්නේ රෙද්ද
    නිකං පෝලිං හදාගන්න නිකම්මු හින්ද, රස්සා වලට යන අයටයි, වාහන වලින් හම්බුකරන අයටයි හෙන පාඩුව....
     
    Last edited:

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    බම්ප්

    162... ioc විතර ලු...

    නිකං පෝලිං හදාගන්න නිකම්මු හින්ද, රස්සා වලට යන අයටයි, වාහන වලින් හම්බුකරන අයටයි හෙන පාඩුව....
    ඔයැයි රිප්ලැයි කළොත් ත්‍රෙඩ් ක්ලොස්
    ------ Post added on Nov 15, 2021 at 4:45 PM
     
    • Haha
    Reactions: PHBhagya