Gonawala_GUNE

Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    ගණන් යනවා කියලා ෆුල් ගහන් අවා කියහන්කෝ කීයක්ද ඉතුරු
    පැය ගාණක් පෝලිමේ ඉදලා ගහ ගන්නේ ඇයි බන්
    වැඩි හරි අඩු හරි අවශ්‍ය උනාම ගහ ගන්නවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,978
    18,647
    113
    34
    Hell
    බිල්ලෝ මවන්න එපා සගෝ.. ඇති තරම් පෙට්‍රල් තියෙනවා.:giggle::giggle::giggle:

    අපි දවස් dekakin විතර කතා කරමු

    අද ලංකාවේ පෙට්‍රෝලියම් ඩිපෝ වලට පෙට්‍රෝල් tank kiyada ගිහින් තියෙන්නේ කියපන්

    පේරාදෙණි
    අනුරාධපුර
    යාපනය
    කුරුණගල

    භූමිතෙල් දවස් 2කින් නෑ
     

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අපි දවස් dekakin විතර කතා කරමු

    අද ලංකාවේ පෙට්‍රෝලියම් ඩිපෝ වලට පෙට්‍රෝල් tank kiyada ගිහින් තියෙන්නේ කියපන්

    පේරාදෙණි
    අනුරාධපුර
    යාපනය
    කුරුණගල

    භූමිතෙල් දවස් 2කින් නෑ

    ආයේ රට වහයි එහෙනං :lol:
     
    • Haha
    Reactions: hasithayad

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,669
    113
    日本
    අැයි අදම ගැහුවහම අවුරුද්දක් පාවිච්චි කරන්න පුළුවන්ද..නිකන් බිල්ලො මවන්න ඵපා ටොයි ජෙප්පො
     
    • Dislike
    Reactions: Sandy_Fdo