ආයෙත් වැඩිකරගන්නද දන්නෑ හදන්නෙ. අර ගමයා ඕමානෙර පුපදීලා ආවා නේද ඒකත් පුස්සක්ද?ඩොලරෙට 230-240 ගෙවලා ඔය ගානට දෙන්නබෑ.. පොඩ්ඩක් හිටපල්ලා වැඩිකරල දෙන්න
අැයි අදම ගැහුවහම අවුරුද්දක් පාවිච්චි කරන්න පුළුවන්ද..නිකන් බිල්ලො මවන්න ඵපා ටොයි ජෙප්පො
Leter eka kiyda bn 92?දැන් ඉතිං වැඩි වෙලා ඉවරයි නේ....
උදෙන්ම යනව. සිංහලු උදේ නැගිටින්න කම්මැළියි...
පෝලිමේ හිටියටත් පාඩු ඇති.. පිස්සු යක්කු.
162... ioc විතර ලු...Leter eka kiyda bn 92?
නිකං පෝලිං හදාගන්න නිකම්මු හින්ද, රස්සා වලට යන අයටයි, වාහන වලින් හම්බුකරන අයටයි හෙන පාඩුව....සිපෙට්කෝ වල තෙල් ඉවර වෙලා.. IOC උන් ශෙඩ් වහගෙන උට්ට.. දැන් හෙට උදේ ගෙදර ඉදන් ශෙඩ් ගාවට යන්නත් තෙල් නෑ බයික් එකේ.. ගියත් තෙල් තියෙවිද කියලා ශුවර් එකකුත් නෑ.. වැඩට පයින් තමයි යන්න වෙන්නේ රෙද්ද
ඔයැයි රිප්ලැයි කළොත් ත්රෙඩ් ක්ලොස්162... ioc විතර ලු...
නිකං පෝලිං හදාගන්න නිකම්මු හින්ද, රස්සා වලට යන අයටයි, වාහන වලින් හම්බුකරන අයටයි හෙන පාඩුව....
ඔහොම කියන්න එපා... හරි වේදනයි මට..බම්ප්
ඔයැයි රිප්ලැයි කළොත් ත්රෙඩ් ක්ලොස්
------ Post added on Nov 15, 2021 at 4:45 PM