free එකෙන් කරේ මචන්
දැනට ඇති , ඉමේජ්ස් එහෙම ඩීග්‍රෙඩ් කරල දාපම්, එක තම එකම අවුල
1 GB වෙනකන් ෆ්‍රී හම්බෙන්ව මතක විදියට
free එකෙන් කරේ මචන්
5 නේද බන් . දවසට 1 gb තිබ්බේ වගේ මතකදැනට ඇති , ඉමේජ්ස් එහෙම ඩීග්‍රෙඩ් කරල දාපම්, එක තම එකම අවුල
1 GB වෙනකන් ෆ්‍රී හම්බෙන්ව මතක විදියට
https://cloud.oracle.com/5 නේද බන් . දවසට 1 gb තිබ්බේ වගේ මතක

nam tikak kiyanna puluwanda danna ewageHamma menna wada nam wada![]()
මචං මේක අර සත්ව සංවිධාන වල සෙට් එකටත් introduce කලානම් හොදයි නේද
https://www.facebook.com/groups/1737458803138606/?ref=share&mibextid=NSMWBTnam tikak kiyanna puluwanda danna ewage
linkedin eke otara gaanita msg ekk dapan ooka genaඅම්මෝ මුන් test කරන්න එවන message![]()
Good Initiative.Iphone app ekath dannaමගේ දෙවැනි android app එක විදියට pets bank app එක release කරා
https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.petsbank
මේකෙදි පාරේ ඉන්න බල්ලෝ , පුසෝ වගේ සත්තු add කරන්න පුළුවන් . තුවාල වෙලා ඉන්න උදව් ඉක්මනින් ඕන කෙනෙක්නම් type එකට urgent දුන්නම වෙනම urgent එකට දාන්න පුළුවන් . තව ඔයලට pet කෙනෙක් හොයන ප්‍රදෙශේ search කරන්නත් පුළුවන් ඒ ප්‍රදෙශෙන් pets ලා ඉන්නවනම් . මේකට vets clinic register කර ගන්නත් දැම්මා . එතකොට ලේසියෙන් ඒ ප්‍රදෙශේ vet clinic එකට සම්බන්ද වෙන්න පුළුවන් . තව වෙනම pets ලා විකුනන්න ads දාන්නත් section එකක් තියෙනවා. (මේ ඔක්කොම free service ).
තව ඔයාලගේ අදහසුත් දාන්න . මේක initial release එක . ඊලග update එකෙන් තව දේවල් එකතු කරන්න පුළුවන් .
next js වලින් web එකත් හදන ගමන් තියෙන්නේ . ios ලාටත් ඊට පස්සේ use කරන්න පුළුවන් .
ehema normaly direct danawada?linkedin eke otara gaanita msg ekk dapan ooka gena
daanna puluwn chance ekk aawoth kawda danneehema normaly direct danawada?

fb group ආයේ දාන්නේ නෑ බන් . pets group 3 කින් decline කරා post එක .
මේක හරියන්නේ නැහැ මචන් පිස්සු බල්ලෝ අල්ලන එකක් සෙට් උනොත් මුලින්ම දාලා යවමු මේ කරුමේ
