Pettah ඉදන් Colombo City Centre එකට

fernando93

Well-known member
  • Feb 7, 2019
    984
    836
    93
    Pettah ඉදන් Colombo City Centre එකට යන්න ඕනේ මොන bus එකේද මචන්ලා :yes:
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    120, 122, 125 වගේ නෙළුම් කුළුණ ඉස්සරහින් යන බස්වල පුලුවන් වගේ මතක. not sure

    Sri Lanka Exhibition & Convention Centre එකට ගියපු විදිය මතක් වෙලා තියෙන්නෙ 🙈
     
    Last edited:
    • Like
    Reactions: fernando93

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    use google map transit mode

    qww.png
     
    • Like
    Reactions: fernando93

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,677
    113
    101 , Moratuwa thorough Slave island .

    138 Bus halt , Nawaloka , walk 500m

    138 Bus halt , SPAR ( Union Place) , walk 300 m