Pettah වල Colour Printouts ගන්න තැනක්

Valour

Member
Jan 16, 2013
152
4
0
Pettah වල Colour Printouts ගන්න තැනක්

කොටුවෙ ලාබෙට Colour Printouts ගන්න තැනක් දන්නවද යාලුවනේ?
පිටු 100ක් වගේ ගහ ගන්න ඕනෙ ඒකයි.
තැන් දෙක තුනකම බැලුවා රු 30ක් ඉල්ලනවා එක පිටුවකට.

දන්න කට්ටිය පොඩ්ඩක් උදවු කරන්න.
 
IPman

Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    රු 5කට 6කට

    රු 8කට විතර ගහගන්න පුළුවන් කැලණිය කැම්පස් එක ගාව
    රු 5කට 6කට විතර ගහගන්න පුළුවන් මහරගමින්
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    hama pituwak ma colour da.

    නෑ මේක මගෙ ප්‍රොජෙක්ට් රිපෝට් එකක්.
    එක පිටුවක පොඩි පින්තූර දෙකක් වගේ තියෙන්නෙ උපරිම. පොඩි පින්තූර තියෙන්නෙ.
    ගොඩක් පින්තූර රූපසටහන්.
    ඔයා දන්න තැනක් තියනවද?
    Plz help me bro

    attachment.php
     
    Attachments

    • Capture.JPG
      Capture.JPG
      39.8 KB · Views: 102
    Last edited:
    බම්බලපිටියේ( fashion bug එක ගාව ඉදලා බම්බලපිටිය පැත්තට යනකොට ) දකුණු අත පැත්තේ උද තට්ටුවක "print outs for 2 rupees" කියලා ගහලා තියෙන තැනක් තියෙනවා . මම ඕකෙන් black and white ගැහුවා . සිරාවටම රුපියල් දෙකයි තමයි . Color print outs ත් ඔතන ලාබ ඇති .පොඩ්ඩක් ගිහිල්ලා බලපන් .
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    විල්සන් මාමා;14675361 said:

    ok bro thanks. mama balannam :D
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    රු 8කට විතර ගහගන්න පුළුවන් කැලණිය කැම්පස් එක ගාව
    රු 5කට 6කට විතර ගහගන්න පුළුවන් මහරගමින්

    :D Thanks bro.

    කැලණිය කැම්පස් එක කිට්ටුව කිව්වෙ කොයි හරියෙද?
    ෂොප් එක හොයාගන්නෙ කොහොමද බ්‍රෝ.
    ලොකු උදවුවක් ඔය ගානට වැඩේ කරගන්න පුලුවන් වුනොත් :yes:
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    රු 8කට විතර ගහගන්න පුළුවන් කැලණිය කැම්පස් එක ගාව
    රු 5කට 6කට විතර ගහගන්න පුළුවන් මහරගමින්

    මේ ගණන් වලට දෙන්න පුලුවන්ද බන් :confused:
     
    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    රු 8කට විතර ගහගන්න පුළුවන් කැලණිය කැම්පස් එක ගාව
    රු 5කට 6කට විතර ගහගන්න පුළුවන් මහරගමින්

    විල්සන් මාමා;14675361 said:
    බම්බලපිටියේ( fashion bug එක ගාව ඉදලා බම්බලපිටිය පැත්තට යනකොට ) දකුණු අත පැත්තේ උද තට්ටුවක "print outs for 2 rupees" කියලා ගහලා තියෙන තැනක් තියෙනවා . මම ඕකෙන් black and white ගැහුවා . සිරාවටම රුපියල් දෙකයි තමයි . Color print outs ත් ඔතන ලාබ ඇති .පොඩ්ඩක් ගිහිල්ලා බලපන් .

    34262718.jpg
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    රු 8කට විතර ගහගන්න පුළුවන් කැලණිය කැම්පස් එක ගාව
    රු 5කට 6කට විතර ගහගන්න පුළුවන් මහරගමින්

    mamath prinout aran tiyenawa kelaniyen..කැලණිය කැම්පස් එක issarahama ban...shop 5k 6k witara tiyenawa
     
    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    මේ ගණන් වලට දෙන්න පුලුවන්ද බන් :confused:

    අවුරුද්දකට විතර උඩදි මම මේ වගේම රිපෝට් එකක් ගහගත්තා හෙට්ටියාවත්තෙන් black n white Rs. 2ට. දැං ඒ ෂොප් එක එතන නෑ :no:
     
    thushanchamika

    Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    විජේරාමේ හරි කැලණියේ . මොරටුවේ කැම්පස් එක පැත්තෙන් බලපන් අඩුවට ගන්න පුලුපන්