hama pituwak ma colour da.
විල්සන් මාමා;14675361 said:බම්බලපිටියේ( fashion bug එක ගාව ඉදලා බම්බලපිටිය පැත්තට යනකොට ) දකුණු අත පැත්තේ උද තට්ටුවක "print outs for 2 rupees" කියලා ගහලා තියෙන තැනක් තියෙනවා . මම ඕකෙන් black and white ගැහුවා . සිරාවටම රුපියල් දෙකයි තමයි . Color print outs ත් ඔතන ලාබ ඇති .පොඩ්ඩක් ගිහිල්ලා බලපන් .

රු 8කට විතර ගහගන්න පුළුවන් කැලණිය කැම්පස් එක ගාව
රු 5කට 6කට විතර ගහගන්න පුළුවන් මහරගමින්
Thanks bro.

මේ ගණන් වලට දෙන්න පුලුවන්ද බන්![]()

mamath prinout aran tiyenawa kelaniyen..කැලණිය කැම්පස් එක issarahama ban...shop 5k 6k witara tiyenawa