Peugeot 206 එකක් ගන්න ඕනෙ

Champ HB

Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මචංලා...
    මම Peugeot 206 ගන්න හදන්නෙ.. ඔටෝ එකේ නම් AL4 gearbox අවුලක් තියෙනවනෙ..ඒ නිසා මැනුවල් එකක් තමයි බලන්නෙ...
    මේක පාවිච්චි කරන අය හරි මේ ගැන දන්න අය හරි ඉන්නවනම් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා...
    ගාන නම් ටිකක් වැඩි වෙලනෙ තියෙන්නෙ මේ කාලෙ ඔක්කොම වාහන වල...විකුණන්න තියෙන හොද වාහනයක් ගැන දන්නවනම් කියන්න..
    (Spare parts, maintenance, repairs ගැන තමා විශේෂයෙන් දැනගන්න ඕනෙ.)
    බොහෝම ස්තූතියි...
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    @Jack_Sparrow මේ ඔබගේ උදවු අවැසි මොහොතයි....😊
    AL4 eka hadana places dan tibbata 100% sure naha (Same for 406)
    manual gannawanam kisi prashnayak naha

    me dawas wala 206 witarak nemei godak parana Euro wahana wala parts adui (Import case nisa)

    Mage 406 ekak tiyenne, ekata sapekshawa 206 maintain karanna lesiy.

    Peugeot (+ anith Euro) brand wala lankawe awula hama place ekema hadanne naha, wena aya hadanna gihin wahane chora karanawa
    mewa 20+ years old nisa aniwa mokak hari repair ekak set wenna puluwan, e welawata hari hapan place ekakin maintain karanawanam kisi awulak naha. Godak itin proactively hadaganna puluwan nam godak prashna adui

    20 years parana unath car eke design ekanam modern wahanayak wage tiyanawa :)
     
    ඒක තමයි මාත් බැලුවෙ..කලින් රජීව් AL4 අවුල තිබ්බ ඒවා ගොඩ දැම්මා කියලා අහලා තියෙනවා..parts නම් ගෙන්නන සෙට් එකක් ඉන්නවනෙ 406,206 දෙකම.
    Peugeot හදන තැන් ටික ගැන නම් මට අයිඩියා එකක් තියෙනවා මචං..
    206 වලට specific අවුල් තියෙනවද???
    කොහොමත් petrol එකට වඩා diesel එක හොදයි නේ???
    Design එක නම් 😍😍
     
    • Like
    Reactions: Jack_Sparrow

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    ඒක තමයි මාත් බැලුවෙ..කලින් රජීව් AL4 අවුල තිබ්බ ඒවා ගොඩ දැම්මා කියලා අහලා තියෙනවා..parts නම් ගෙන්නන සෙට් එකක් ඉන්නවනෙ 406,206 දෙකම.
    Peugeot හදන තැන් ටික ගැන නම් මට අයිඩියා එකක් තියෙනවා මචං..
    206 වලට specific අවුල් තියෙනවද???
    කොහොමත් petrol එකට වඩා diesel එක හොදයි නේ???
    Design එක නම් 😍😍

    206/406 dekema specific awula tamai gearbox
    Diesel economical habai generally diesel wahana wala tiyana tika tiyanawa, wediya duwanne nattam, only city traffic short distance nam duwanne therumak naha. Kana palenna rata wate duwananam itin Diesel tamai supirima :D Wediya duwanne nattam petrol ekak ganna balanna
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    1635757461715.jpeg

    a024db5f-9433-415a-b699-c4ef249190ac.jpg
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    AL4 eka hadana places dan tibbata 100% sure naha (Same for 406)
    manual gannawanam kisi prashnayak naha

    me dawas wala 206 witarak nemei godak parana Euro wahana wala parts adui (Import case nisa)

    Mage 406 ekak tiyenne, ekata sapekshawa 206 maintain karanna lesiy.

    Peugeot (+ anith Euro) brand wala lankawe awula hama place ekema hadanne naha, wena aya hadanna gihin wahane chora karanawa
    mewa 20+ years old nisa aniwa mokak hari repair ekak set wenna puluwan, e welawata hari hapan place ekakin maintain karanawanam kisi awulak naha. Godak itin proactively hadaganna puluwan nam godak prashna adui

    20 years parana unath car eke design ekanam modern wahanayak wage tiyanawa :)

    Me wage cost ehekin yana auto monada bn thiyenne?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මගේ ලග තිබ්බා මේකක්.. ඕටෝ.. පෑදපු ප්‍රියතම වාහනේ.. 1.6 එන්ජිම. යනවා යකා වගේ. විකුණනකොටත් එන්ජිම සුපිරි. ලක්ශයක් දුවලා තිබ්බේ නෑ, ගියර් බොක්ස් එක නම් ඉදලා හිටලා පොඩි ස්ලිප් වෙන සීන් තිබ්බා... වෙන නම් කිසිම අවුලක් නෑ.. සුපිරි

    peug206cc2_750_500_70.jpg
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya

    ගත්තද මචන් මේක