peugeot 206 diesel කාර් රථය පාවිච්චියට කොහොමද

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ යන තත්වේ හැටියට ඔය වගේ වාහනයක් ගන්නවා කියන්නේ කොන්ඩම් නොදා බඩුවක් ගහනවා වගේ.... :unsure: :unsure: :unsure:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    කාලේකට කලින් ලියපු 406 ත්‍රේඩ් එක, මේකේ content ගොඩක් තියනව update කරන්න පස්සේ අලුත්ම එකක් ලියන්න ඉන්නේ
    https://elakiri.com/threads/peugeot-406-full-review-පර්ජෝ-406.1641676/

    මොකද්ද engine එක HDi ද? ඕනි නම් group එකේ කරන අයගෙන් අහන්න පුලුවන්. මගේ තියේන්නේ 406 petrol එකක්
    https://www.facebook.com/groups/peugeotownerssrilanka/

    Peugeot Hdi engines Diesel කන පැලෙන්න කරනවා, හොඳ condition එකක් නම් ගොඩ ඉතින්
    406, 206 දෙකේම එකේ එන්නේ AL4 gearbox. ඔක factory fault එකක් කිව්වට club එකේ ගොඩ දාගත්තු අය ඉන්නවා (Cannot comment since i drive a manual)
    Gearbox expert කෙනෙක් ඉන්නව රජීව් කියලා, එයානම් කිව්වේ මෙක වැඩියෙන් උනේ ලංකාවේ වැරදි oil & maintenance නිසා කියලා
    මොකද අවුරුදු 20කට TCU එකක් එක්ක adaptive auto gearbox ඒ කාලේ තිබ්බ අනිත් auto විදියට maintain කරලා ගොඩ දාන්න බැරිලු
    කෝකටත් ඉතින් Auto එක avoid කරලා manual එකකට යන්නේ ඕක නිසා. Ex owner කෙනෙක් @kosandpol නම් 206 එක ගැන satis.
    Auto 100% sure නම් මම එකක් ලොවෙත් ගන්නවා ලක්ශ 50ක් දීලා ගන්න vitz එකට වඩා වටිනවා මටනනම්

    මෙකේ ලොකුම සීන් එක දැන් ඉතින් 20 years old, අනිවා කලින් මොකක් හරි හදන්න set වෙනවා. ඕක ඉතින් ජපන් ඒවටත් පොදුයි
    ලොකුම අවුල හැමෝටම හදන්න බෑ, හදන්න පුලුවන් කිව්වත් ඉන්නේ මකබාස්ලා..
    සමහරුන්ට හදන්න පුලුවන් උනත් tools, scanners නැහැ හදන්න කල් යනවා.
    Peugeot කරන ගොඩක් අය around Colombo ඉන්නවා දුරට යද්දි අඩුයි.

    ඔකේ GTi එක තමයි NFS Underground 2 එකේ තියෙන්නේ
    Screenshot 2020-12-06 at 22.22.33.png
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mage akka kenek laga tiyenawa manual diesel ekak.. patta gagaha duwanawa.. leda ehen mehen awa. e wunata awulak na ithi. mata mathaka widihata diesel pump eka kela wela eka parak api patawan awa
     
    • Like
    Reactions: NRTG