i have 2001 , 2.0 HDI Turbo Diesel

meke electronics paththe issues enawa kiyala samaharu kiwwa....
eka aththada ?
anith eka parts wala cost ekai insure karanakota valuate karana gaanai gana podi idea ekak dunnoth watinawa![]()
thanks machozelectronic issue koi wahaneth enawa ban... ehema electronic case naha, enawanam enna puluwan chorama issue ekak tamai BSI eka pissu kelina eka, eka awoth replace karanna oni atawa atawa inne natiwa

Peugeot hatchback models ගැනත් දන්න පිංවතෙක් විස්තරයක් දැන්මා නම් පංකාදුයි..! මාත් ආසම වාහනයක්..



electronic issue koi wahaneth enawa ban... ehema electronic case naha, enawanam enna puluwan chorama issue ekak tamai BSI eka pissu kelina eka, eka awoth replace karanna oni atawa atawa inne natiwa
මෙන්න මචං Car Review![]()

ඒ වගේම තමා මේවත්..E46

ඔය වගේද බන් අර කිවිඩ් එක...
කොහොමත් මං ආස වාහනයක් ඕක.ඒ වගේම තමා මේවත්..E46
![]()



අඩෝ E46
Straight six petrol E46 ලංකාවේ තියනවද බං? M3 නම් නැතුව ඇති නේද?
ආසම එකක් තමා..
අපිට මොන M3ද. ඔන්න ඔහෙ ක්විඩ් එකක් ගමු බන්...

M3 නම් නැතුව ඇති බන්..ආසම එකක් තමා..
අපිට මොන M3ද. ඔන්න ඔහෙ ක්විඩ් එකක් ගමු බන්...
![]()
ලංකාවේ දකින දකින BMW එක ඩීසල්නේ 
ඒ වගේද බ්‍රෑන්ඩ් නිව් ක්විඩ් එකක් අරගෙන හිතේ නිදහසේ ගමනක් යන එක 

මේක තමයි taxi එකේ තියෙන්නේ...


