I own and drive one at the moment. What do you need to know ?206 එක ගැනත් විස්තරයක් දාන්න
මම ගිය අවුරුද්දේ ගත්ත ALTO LXI එකක්. එක තමි මගේ පලවෙනි වාහනේ. එකෙන් තමි මම එලවන්න ඉගෙන ගත්තේ. එකේ 40-60 යනකොට සිරා driving pleasure. ඒක එලවල මම එච්චර pleasure එකක් ගන්නවානම්, ඕව එලෙව්වම කොහොම ඇතිද

ඔන්න මමත් ගත්තා Peugeot 406 Diesel HDi එකක්.