මචන්ලා මගේ cycle ඒක විකුනනවා.රේස් model එකක්.ගොඩක් පාර්ට්ස් ඔරිජිනල්.සිට් එකයි ටයර් දෙකයි විතරයි අලුතින් දාල තියෙන්නේ.පොඩ්ඩක්වත් මලකඩ කාල නෑ.හොදටම තියෙනවා.මේක නිෂ්පාදනය 1981.හබ් දෙකේම ගහල තියෙනවා.ඉස්සරහ රීම් එකේ ඉරක් තියෙනවා.රීම් ඒක දාගන්න ඕනේ.එත් හොදට පදින්න පුළුවන්.speedometer එකක් දාල තියෙන්නේ.මන් වැඩිම 84kmph ගිහින් තියෙනවා.(Max speed). 15 වකට දෙනවා.කැමති කෙනෙක් ඉන්නවනම් P.M. එකක් දාන්න.මම ගම්පහ.
මේ තියෙන්නේ පොඩි demo එකක්.
මේ තියෙන්නේ මන් strava app ඒක දාගෙන හිටපු කලේ ගිය ඒවා.මන් මේකේ නුවර අපේ ගමෙත් ගිහින් තියෙනවා. 107KM one way 214KM both. කිසි අව්ලක් නැතුව.
Frame And Fork -Peugeot 103 Carbolite Tubing, Internally Brazed with brazed-on cable guides and stops. bottle cage fittings and chain rest.
Handlebar - Alloy racing,embossed.
Stem - Aero Style
Brakes - Weinman 500 alloy side-pull with quick release double levers.
Chainweel - Solida 5170 alloy 42x52T with chainguard.
Pedals - Lyotard 36RC rattrap.
Chain - Sedisport 3/32''.
Freeweel - Atom 77 ^ Speed. 12,15,17,20,24,28T.
Hubs - Atom Alloy Small Flange Front and rear quick release.
Rims - Rigida 1622 alloy 27x1 1/4
Tires - DSI Replaced Both New 27x1 1/4
Derailleurs - Simplex SX610T rear, SJA102 front, ratchet stem shifters.
Sadle - Replaced.
Seat Post- Adjetable alloy nut
Accessories - Spoke Guard,Chromes Chainstay Protector.
Weight - 11KG
Colors Metallic Blue Original Paint.

Last edited: