PewDiePie ගෙ YouTube channel එකේ promotion ads එකක් ලංකාවේ.
https://www.reddit.com/r/PewdiepieS..._colombo_sri_lanka/?utm_source=reddit-android
https://www.reddit.com/r/PewdiepieS..._colombo_sri_lanka/?utm_source=reddit-android
pewdiepie නම් සල්ලි හම්බ කර ගනී උට කඩේ යන උන්ට මොනාද හම්බෙන්නේ
social media site එකක account එකක් promote කරන්න 3rd world රටක billboard add දාන කාලෙකුත් උදා උනා දෙයියනේ! ඉස්සරහට මේ ලෝකේ මොන මොන දේවල් වෙයිද දන්නේ නෑ..![]()
pewdiepie නම් සල්ලි හම්බ කර ගනී උට කඩේ යන උන්ට මොනාද හම්බෙන්නේ

good content ona ithin
ඔව්. ඔය ads එක දාපු එකා ලංකාවේ. පොරගේ පලවෙනි Adsense earnings එකෙන් ලු ඕක දැම්මේ. සමහර විට උගේ Chanel එක side එකෙන් promote කරගන්න වෙන්න ඇති.
ලංකාවේ එකක් ඕක දාලා තියෙන්නේ
he's expecting a shoutout in return
social media site එකක account එකක් promote කරන්න 3rd world රටක billboard add දාන කාලෙකුත් උදා උනා දෙයියනේ! ඉස්සරහට මේ ලෝකේ මොන මොන දේවල් වෙයිද දන්නේ නෑ..![]()
නැ නෑ අර ප්‍රාදේශීය සබා පලාත්සබා මන්ත්‍රීලා මහා රජතුමාගේ කටවුට් පෝස්ටර් ගහන්නේ ඊ වගේ.ලංකාවේ කොල්ලෙක් පොරට ඇඩ්සෙන්ස් වලින් අව සල්ලි වලින් ඕක දාලා තියෙන්නේ එක හරියට ඉන්වෙස්ට් එකක් වගේ ෆෙමස් කරගන්න එයාගේ චැනල් එක