pewdiepie ලීඩ් එකක් තියලනෙ ඕයි තිබ්බෙ..
ඉන්දියන් පක්කු එක්ක බෑ
කන්නෙ බොන්නෙ නැතුව වැඩ උන්

PewDiePie කියන්නේ තනියම ගමනක් ඇවිත් වැඩිම subscribers ඉන්න youtuber වෙල ඉන්නේ T series කියන්නේ ලොකු සමාගමක් ඉතින් මේ වගේ සමාගම් ඉස්සරට එනවා කියන්නේ තනියම යූටියුබ් කරන youtubers ලාට පොදුවේ අවාසියක්.youtuber කියන cocept එකට පහර වදින්නේ.ඒකයි youtube කමියුනිටි එකත් PewDiePie ව රැක ගන්න ඉදිරිපත් වෙලා ඉන්නේ![]()

Stop worshiping white people. You should be supporting t-series considering they are from the same region as us
අනික t-series කියන්නේ indian එකක් නේද? ඉන්දියන් කාරයෝ ඔක්කොම sub කරලා ඇති ඕකට..![]()
අනික t-series කියන්නේ indian එකක් නේද? ඉන්දියන් කාරයෝ ඔක්කොම sub කරලා ඇති ඕකට..![]()
අනික t-series කියන්නේ indian එකක් නේද? ඉන්දියන් කාරයෝ ඔක්කොම sub කරලා ඇති ඕකට..![]()