PFCA account එකෙන් පිටරට service එකකට ගෙවන එක

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,257
    15,360
    113
    PFCA account එකෙන් foreign service එකකට online pay කරද්දී tax එකක් ඇඩ් වෙනවද කුකුලොහ්?

    $100 ක් ගෙවද්දී $110 ක් කැපෙනවා නේ. නියම අමු තට්ට සිංහල බැංකු 🤮
     
    • Like
    Reactions: lpwicrama

    movie_guy

    Well-known member
  • Jun 2, 2011
    674
    480
    63
    Lankawe bankuwalata Visa, Master USD payments karanna ba bn. e nisa pfca ekakin pay karaddi double convert wenawa. etawada ubata labai LKR account ekakin pay karana eka.