PFCA Account help එකක් ඕනා

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113

    HSBC හුත්තිගෙ පුතාල USD 5000ට වඩා ගත්තොත් තමා බන් special rate දෙන්නෙ. මුන්ගෙන් හොයලා බලන්න ඕන.

    HSBC හුත්තලාට සැලරි එකත් එවල තව පුකත් දෙන්නද කියපන් කියන්නෙ ලෝන් එකක් ගන්න. Combank උන් යකො manager මට වෙනම කතා කරල ඔක්කොම කරලා දුන්නා.

    ------ Post added on Feb 15, 2025 at 7:36 PM

    මට BOC & Peoples දෙකෙන්ම ඩොලර් 1000ට වැඩි නම් Special දෙනව. මට දෙකේම තියෙනව PFCA
    මම ඒත් බලන්නෙ HNB වලට මාරු වෙනවද කියල
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,398
    113
    seylan ekath poddak balanna
    seylan rate එක අඩුයි වගේ. උඩ බලපන් දාල ඇති

    මට BOC & Peoples දෙකෙන්ම ඩොලර් 1000ට වැඩි නම් Special දෙනව. මට දෙකේම තියෙනව PFCA
    මම ඒත් බලන්නෙ HNB වලට මාරු වෙනවද කියල
    ඇයි මාරු වෙන්නෙ?
     
    • Like
    Reactions: hi.dushan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    seylan rate එක අඩුයි වගේ. උඩ බලපන් දාල ඇති

    ඇයි මාරු වෙන්නෙ?
    ඔය මම කිව්ව විදියෙ ප්‍රශ්න තමයි බං. ලොන්ත බැංකු වෙලා තියෙන්නෙ ඒව. කිසි සපෝට් එකක් නෑ.
    අපි බිස්නස් කරද්දි තෝර ගන්න ඕන හොඳට සපෝට් කරන බෑන්ක් එකක් බං. ඔය රේට්ස් වලට වැඩිය වටින්නෙ ඒක බං. අපිට මොනවහරි කන්සෙප්ට් එකකට මිලියන 30ක් 40ක් ඕන උනොත්, ඔය බයිල බලන්නෙ නැතුව අපේ History එක බලල සපෝට් කරන්න පුලුවන් බෑන්ක් එකක්.
     
    • Like
    Reactions: Daminduwa

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    NTB හොඳයිද බන්? ගිහින් චැටක් දාල බලන්න ඕනා.
    ------ Post added on Feb 15, 2025 at 7:37 PM
    NTB හොඳයි හැබැයි ලෝන් ගන්න බලාපොරොත්තු වෙනවා නං ඒකෙ දාන්න එපා උන්ගෙ ලෝන් රේට් ටිකක් වැඩියි සහ ලෝන් දෙනන්නත් උන්ගෙ ලොකු උනන්දුවක් නැහැ
    ක්‍රෙඩිට් කාඩ් නං දෙනවා ලොකු ලිමිට් එකක් ගන්නත් ඒ තරං අමාරුවක් නැහැ
    සැලරි එක අනුව Inner circle හරි Private banking හරි ගන්න පුලුවන් නං Relationship Manager කෙනෙක් Assign වෙනවා, ගොඩක් වෙලාවට ලස්සන නම්කි කෙනෙක් ඉන්නෙ. ඕන දෙයක් වට්සැප් මැසේජ් එකක් දාල කරගන්න පුලුවන්.
    Private banking හම්බුනොත් නං ඕන වැඩක් කිසි පෝලිමක ඉන්නෙ නැතිව ගියපු ගමන් කරගන්න පුලුවන්. ඒ අතින් පට්ටම ලේසියි
    (මම මේකෙ දාල තියෙන්නෙ රේට් එකට වඩා ඕන වැඩක් ඉක්මනට කරගන්න ඕන නිසා)

    ලෝන් නං ලේසියෙන්ම ගන්න පුලුවන් කමර්ශල් සහ සෙලාන්. මම මේ දෙකෙන්ම අරන් තියනවා CRIB අවුලක් නැත්තං ඕන ලෝන් එකක් දවස් දෙකෙන් වගේ දෙනවා මේ බැංකු දෙකම.
     
    • Like
    Reactions: tharakaf

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,344
    2,163
    113
    HSBC එකේ එක හොදක් තියෙන්නේ කිසි ගානක් කැපෙන්නේ නැතිව ඕනෙම ATM එකකින් හරි වෙන බැංකුවකට ට්‍රාන්ස්ෆර් හරි කරගන්න පුළුවන්. තව USD debit card එක 1:1 කැපෙන්නේ රුපියල් වලට convert වෙන්නේ නැතිව. මේවගේ තියෙන වෙන බැංකු මොනවද?

    salary based ප්‍රිමියර් නම් දැන් දෙකේ කොලේට දාලා සලකන්නේ. ඉන්න RMලත් මෙලෝ වැඩක් නැති එවුන්
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,398
    113
    සැලරි එක අනුව Inner circle හරි Private banking හරි ගන්න පුලුවන් නං Relationship Manager කෙනෙක් Assign වෙනවා, ගොඩක් වෙලාවට ලස්සන නම්කි කෙනෙක් ඉන්නෙ. ඕන දෙයක් වට්සැප් මැසේජ් එකක් දාල කරගන්න පුලුවන්.
    ගහන්න දෙනවද ආයිබොං 🥴 🥴
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    HSBC එකේ එක හොදක් තියෙන්නේ කිසි ගානක් කැපෙන්නේ නැතිව ඕනෙම ATM එකකින් හරි වෙන බැංකුවකට ට්‍රාන්ස්ෆර් හරි කරගන්න පුළුවන්. තව USD debit card එක 1:1 කැපෙන්නේ රුපියල් වලට convert වෙන්නේ නැතිව. මේවගේ තියෙන වෙන බැංකු මොනවද?

    salary based ප්‍රිමියර් නම් දැන් දෙකේ කොලේට දාලා සලකන්නේ. ඉන්න RMලත් මෙලෝ වැඩක් නැති එවුන්
    NTB eket USD debit card ekak ganna puluwan. travel karaddi ehema eka wasi.
     
    • Like
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,151
    74,398
    113
    NTB eket USD debit card ekak ganna puluwan. travel karaddi ehema eka wasi.
    HSBCත් දුන්නා බන්. මම හිතන්නෙ debit card දෙන එකනම් නොර්මල් දෙයක්.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,391
    19,520
    113
    Colombo
    HSBCත් දුන්නා බන්. මම හිතන්නෙ debit card දෙන එකනම් නොර්මල් දෙයක්.
    PFCE එකේ තියන සල්ලි ඩිරෙක්ට් USD විදියට පේ කරන්න කාඩ් දෙන්නෙ බැංකු කීපෙක විතරයි
    HSBC කාඩ් තියන එක පට්ටෙටම වටිනවා, මගේ යාලුවෙක්ගෙ කාඩ් එකක් වෙන රටකදි නැති වෙලා එහෙ HSBC එකට ගියාම ඌට අලුත් කාඩ් එකක් ගන්න පුලුවන් වෙලා තිබ්බා.
     
    • Like
    Reactions: tharakaf

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,731
    12,645
    113
    127.0.0.1:8080/Kandy
    සමහර කම්පනි wise legitimate bank එකක් විදියට සලකන්නෙ නෑ මචන්. ඕක Freelancing වලට හොඳයි, ඒත් salary ගන්න හරියන්නෙ නෑ. මම කීපපාරක්ම ට්‍රයි කලා.
    ------ Post added on Feb 15, 2025 at 7:32 PM
    remote.com > wise > bank
     
    • Like
    Reactions: tharakaf