මගෙ කලින් PFCA account එක තිබ්බෙ HSBC එක්ක. උන් දැන් උන්ගෙ premier service ඔක්කොම downgrade කරන් යනවා. ඉතින් ඕකුන් එක්ක account තියන් යන්න ඕනකමක් නෑ.
දැන් මට අලුත් bank එකක් හොයාගන්න ඕනා. මගේ ලොකුම ඕනකම තියෙන්නෙ හොඳ conversion rate එකක් හොයාගන්න එක. මේ තියෙන්නෙ ඊයෙ දවසේ rate වල comparison එකක්.
හොඳම private එක sampath
හොඳම government එක peoples
පේන විදියට peoples bank තමා උඩින්ම ඉන්නෙ. උඹලා මොකද මේ ගැන හිතන්නෙ? බෑන්කු එක්ක උඹලගෙ experience කොහොමද?

Last edited: