Pfizer අත්දැකීම් සහ Sinopharm ජරමර

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    sinopharm, sputnik walin oya wage side effect ekak awa nam western media loke gini thiyanwa. Pfizer, Astrazenica wala side effect gana sadda na.
    kohoma unath dena magulak gahagena jivithe beraganna eka thamai hodama de.
    සල්ලි බං, සල්ලි. ඕකට මලපෙරේත බැල්ම නොවැටී open source හැටියටම තිබ්බනම් බලාගන්න තිබ්බා කියන කතා ටික. ඒත් ඉතින් as it stands now, නඩුත් මිනී කාක්කන්ගෙ බඩුත් මිනී කාක්කන්ගෙ
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,764
    1,279
    113
    Mars
    Sputnik V එක අම්මට දුන්නා, ලොකු ප්‍රශ්නයක් නම් ආවේ නැ අත පය ටිකක් රිදෙනවා කිව්වා. කොකටත් කියලා ඩොකාටත් පෙන්නුවා, පොරනම් කිව්වා ඔය වගේ අත පය රිදෙන cases කිහිපයක් ආවා කියලා sputnik v vaccine එකට.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම වැක්සීන් මුකුත් ගහගත්තෙ නම් නෑ. හැබැයි මාසෙක වගේ ඉඳන් දකුනු කකුලෙ මහපට ඇඟිල්ල හිරිවැටිලා වගේ තේරෙනව. ඇයි බන් ඒ. 😖

    අඩේ මටත් ඕක තිබුන
    වම් අතේ අන්තිම ඇගිලි 2ක හැබැයි.
    මාසයක් වගෙ තිබ්බ, දන්නෙම නැතුව හරි ගිහිල්ල දැන්,
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,970
    113
    34
    Kalutara

    අඩේ මටත් ඕක තිබුන
    වම් අතේ අන්තිම ඇගිලි 2ක හැබැයි.
    මාසයක් වගෙ තිබ්බ, දන්නෙම නැතුව හරි ගිහිල්ල දැන්,
    මගේ නම් තාම එහෙම්මමයි
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    dan mokadda kiyanne Pfizer gahanna epa chininse eka gahanna kiyaada. Gon post danawa hariyata choice ekak tiyanwa wage 😂

    තියෙන ඵක ඵපැයි බූරුවො ගහගන්න..තෝ මේ නිකන් රට පැනල නිකන් පොර ටෝක්ස් දෙන්න හදන්න ඵපා සුද්දගෙ ලොව ලොව..තෝ ඉන්නෙත් සිංගප්පූරුවේ නේද.

    සිංගප්පූරුවේ ඉඳන් චීනෙට බණිනවා....:lol:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මම ගැහුවේ Pfizer එත් ඔය කියන කිසි අව්ලක් නෑ. dewani eka gehuwa dawase vidapu thina poddak pirila wage denuna, eeka normal hebei
    munta pissu. mewa danna eke teruma mokaddam minissunta vaccine gahanna epa kihyana evada netnam wena side effect nati wena eka gahanna kihyana eked. Lankawe eunta vaccine natiwa dagalawa. me yaka vaccine side effect dane munta mara choice godak tityanawa wage. 😂😂😂😂 anith eka man danna ekeknekutwath edema loku amaruwak wola ne side effect tiyanwa kiaynne vaccine eka weda karanwa kiyana signal eka.
     
    • Like
    Reactions: Stimulus mind