මට නම් පට්ට බඩේ අමාරුවක් ආවා ඩෝස් දෙකේදිම. හබැයි එච්චරයි. වෙන කිසිම අමාරුවක් ආවේ නෑ. pfizer එක තමා ගැහුවේ...
මචන් එහෙම එකක් නැහැ. sinopharm එකේ භාවිතා වෙන ක්‍රමවේදය වෙනස්. ඒකේ efficacy සාපේක්ෂව mRNA වලට වඩා අඩුයි. දැන් චීනෙන් තව booster shot එකක් දෙන්න plan කරන්නේ.Asian region එකට සෙට් වෙන්නේ සිනොෆාම් කියලා තමා කියන්නේ..සයිඩ් ඉෆෙක්ට් අඩුම සහා එෆිකසි එක වැඩිම ඒක තමා අත්දැකීමෙන් සහ අහලා තියෙන දේවල් වලින් කිව්වේ..මොනා උනත් වැක්සීන් අනිවා කරගන්න
සයිඩ් ඉෆෙක්ට්ස් එහෙමට අඩුයි කියන්නත් බෑ. මිනිස්සු බය කරන මිසින්ෆොමේෂන් ටිකක් නම් වටේ යනව සයිනොෆාම් ගැන.Asian region එකට සෙට් වෙන්නේ සිනොෆාම් කියලා තමා කියන්නේ..සයිඩ් ඉෆෙක්ට් අඩුම සහා එෆිකසි එක වැඩිම ඒක තමා අත්දැකීමෙන් සහ අහලා තියෙන දේවල් වලින් කිව්වේ..මොනා උනත් වැක්සීන් අනිවා කරගන්න
mokakda gahuweubalage eye sight eke wenasak unada? mata specs maru karanna una power eka wadi karala.
habai vaccine nisada kiyanna no proof. 12-16 hours pc eka issaraha inne.
sinopharm both doses.mokakda gahuwe
මේ ත්‍රෙඩ් එක දාන්නේ pfizer එක ගැන මගේ අත්දැකීම් share කරගන්න. මේ කරුම ලෙඩේ නවත්තගන්න vaccine කරගන්න එක අනිවාර්යයි, නමුත් මම හිතන්නේ සමහර side effects ගැන දැනුවත් කිරීම අඩුයි කියන එකයි. (හේතු නොදනී)
මම Pfizer පලවෙනි ෂොට් එක ගැහුවේ දවස් 8කට කලින්.
උණ මොකුත් ආවේ නැහැ. නමුත් ගහපු ගමන් ලාවට වම් කකුල පණ නැති ගතියක් ආවා. ඒත් ටිකකින් හරි ගියා. නමුත් අද වෙනකම් යටි පතුලේ සමහර වෙලාවට දැවිල්ලක් සහ ඇඟිලි දෙකක ලාවට ඉඳි කට්ටකින් අනින ගතියක් ආවා. ඒ වගේම ගහපු දවසේ ඉඳලා අද වෙනකම්ම දිවට තිත්ත ගතියක් වගේ තියෙනවා. මේ එකක්වත් සාමාන්‍ය වැඩක් කරගන්න බාධාවක් නෙවෙයි. නමුත් පැහැදිලි වෙනසක් තියෙනවා. ඇඟේ තැන් තැන් වලින් මොනාද වෙනවා වගේ දැනෙනවා.
ඉතින් ඩොක්ටර්ගෙන් අහන්න කලින් Google search එකක් කළා. එතකොට දැක්කේ ගොඩක් අයට මෙහෙම වෙලා තියන බව.
ඉතින් කිසිම අවුලක් නැතුව හිටපු මට මේ වෙනස දැනෙනවා.
මේ තියෙන්නේ විස්තර.
View attachment 132760
View attachment 132761
https://www.openaccessgovernment.org/what-are-the-side-effects-of-the-pfizer-vaccine/104380/
හැබැයි මේක කියන්න ඕන. එහෙමයි කියල vaccine එකක් නැතුව කොරෝනා හදාගන්න එක මීට වඩා මගුලක්. ඇත්ත කිව්වොත් අවමගුලක්.
ඒ නිසා vaccine හොඳ නැහැ කියල මොකුත් නොගෙන ඉන්න එපා.
ඊළඟට ඉන්දියන් ප්‍රබේදය සහ Sinopharm එක.
මේක ගැන පළවෙන වාර්තා විතරක් දාන්නම්.
සාමාන්යෙන් චීනෙක් දෙයක් කියද්දී ඒක පිළිගන්න අමාරුයි. නමුත් ඩෙල්ටා ප්‍රබේදයට එරෙහිව inactivated vaccines (ඒකට Sinopharm ඇතුලත්) වල ප්‍රතිදේහ ක්‍රියාකාරිත්වය අඩුයි කියන එක චීනෙක්ම කියනවා.
චීනයේ Guandong පළාතේ ලඟදි වෙච්ච වැඩි වීම ගැන එයා කියන්නේ vaccine ගත්ත කාටවත් අමාරු නොවූ බව සහ අමාරු වුණු කවුරුත් vaccines නොගත්ත බව. හැබැයි මේ කියන අය කී දෙනෙක් ඩෙල්ටා ප්‍රබේදයට ලක් වෙච්ච අයද කියන තොරතුරු නැහැ.
https://www.reuters.com/business/he...hots-less-effective-delta-variant-2021-06-25/
ඒ වගේම සීශෙල්ස් වල වැඩිවිමේදීත් vaccine කරපු අයට අමාරු නොවුණු බව තමයි කියන්නේ. ඒ නිසා vaccine ගහන්නේ නැතුව ඉන්න එපා. මොකද ඒකෙන් මරණ සහ ICU එකේ නැවැත්වීම අඩු කරනවා.
නමුත් ඒ අතරම Pfizer එක හරිම හොඳයි කියල නිගමනයකට එන්න පුලුවන්ද කියන ප්‍රශ්නෙත් තියෙනවා. මොකද මේවා compare කරන්න බැරි efficacy test කරලා තියෙන්නේ එක එක කාල වල වෙනස් තත්වයන් යටතේ.
ඒ අතරම සමහර side effects ගැන ඔවුන් නිහඬයි. මේවා ඉතාම විරලයි කියල කියන්නේ, නමුත් ඔය කියන දේවල් එහෙමම පිළිගන්න පුලුවන්ද?
මේ තියෙන්නේ බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් කරන්න යන හෙළිදරවුවක් ගැන.................මේකෙන් කියන්නේ හදවතට වෙන බලපෑමක් ගැන. මම කලින් කියවපු විදිහට මේක දරුවන්ට සිදු වෙන්නෙම නැති තරම්.
View attachment 132762
https://www.dailymail.co.uk/news/ar...er-expected-amoung-young-adults.html#comments
ඒ වගේම mRNA තාක්ෂණය ලෝකෙට හඳුන්වා දෙන්න පුරෝගාමී වෙන්න මූලික වෙච්ච Robert Malone කියන විද්‍යාඥයාම කියනවා මේකේ අනතුරක් තියෙනවා කියලා. එයා කියන්නේ මේක cytotoxic කියන එක. ඒ කියන්නේ සෛල වලට හානියක් කිරීමේ හැකියාවක් තිබේ කියන එක. එයා කියන්නේ vaccine ගන්න එපා කියන එක නෙවෙයි ඒවගේ තියන අනතුරු ගැන මිනිස්සු දැනුවත් කරන්න ඕන කියන එකයි.
කැමති කෙනෙක්ට එයාගේ ඉනටවීව් එක මෙතනින් අහන්න පුළුවන්. 53 වෙනි විනාඩියේ ඉඳලා
දැන් මේ කරුම අස්සේ හොඳ නිව්ස් එකක් ඇත්තෙම නැද්ද?
තියෙනවා.
ඒක තමයි ලෝකේ තියෙන කරුමම ලෙඩක් වෙච්ච Alzheimer'sවලට සහ පපුවේ අමාරු වලට විරුද්ධව එන්නතක් නිපදවීම. මේක කරන්නේ Stanford විශ්ව විද්‍යාලයෙන්. හැබැයි එළියට එන්න තව අවුරුදු 15ක් විතර යයි. එතකං ජීවත් වෙන්න game එකක් දෙන්න වෙනවා.
View attachment 132763
Pfizer gahuwa kisi awulak na. gahapu thana riduna pahuwada wenakan wage. eka kohomath ona injection ekak gahuwama wenawane.