Pfizer අත්දැකීම් සහ Sinopharm ජරමර

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    1,918
    1,120
    113
    Asian region එකට සෙට් වෙන්නේ සිනොෆාම් කියලා තමා කියන්නේ..සයිඩ් ඉෆෙක්ට් අඩුම සහා එෆිකසි එක වැඩිම ඒක තමා අත්දැකීමෙන් සහ අහලා තියෙන දේවල් වලින් කිව්වේ..මොනා උනත් වැක්සීන් අනිවා කරගන්න
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    7,370
    16,790
    113
    Asian region එකට සෙට් වෙන්නේ සිනොෆාම් කියලා තමා කියන්නේ..සයිඩ් ඉෆෙක්ට් අඩුම සහා එෆිකසි එක වැඩිම ඒක තමා අත්දැකීමෙන් සහ අහලා තියෙන දේවල් වලින් කිව්වේ..මොනා උනත් වැක්සීන් අනිවා කරගන්න
    මචන් එහෙම එකක් නැහැ. sinopharm එකේ භාවිතා වෙන ක්‍රමවේදය වෙනස්. ඒකේ efficacy සාපේක්ෂව mRNA වලට වඩා අඩුයි. දැන් චීනෙන් තව booster shot එකක් දෙන්න plan කරන්නේ.
    sinopharm හදිසි භාවිතයට තමා හොඳයි කියල කිව්වේ.

    හැබැයි මේ කතාව හරියට හරි- ‘අනිවාර්යෙන් එන්නත ගහගන්න'
     
    • Like
    Reactions: S_M_S

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    1,120
    2,029
    113
    සයිනොෆාම් නම් ඒ තරම්ම ගැටලුවක් ලිටරෙචර් වල පෙන්නන්නෑ නේ. ඩෙල්ට වලට උනත්. ඇස්ට්‍රසෙනික වලට වඩා නම් හොඳයි එෆිකසි අතින්.

    මන් මුලින්ට වඩා ඉනැක්ටිවේටඩ් සීන් එකට කැමතියි. කිව්වත් වගේ චීනෙන් එලියට එන ඒව ගැන විශ්වාසයක් තියන්න හදිස්සි නොවෙන්න ඕනෙ තරම් හේතු තියෙනව සයන්ටිෆික් කම්‍යුනිටි එකට. මේක ලෙජිට්.

    Asian region එකට සෙට් වෙන්නේ සිනොෆාම් කියලා තමා කියන්නේ..සයිඩ් ඉෆෙක්ට් අඩුම සහා එෆිකසි එක වැඩිම ඒක තමා අත්දැකීමෙන් සහ අහලා තියෙන දේවල් වලින් කිව්වේ..මොනා උනත් වැක්සීන් අනිවා කරගන්න
    සයිඩ් ඉෆෙක්ට්ස් එහෙමට අඩුයි කියන්නත් බෑ. මිනිස්සු බය කරන මිසින්ෆොමේෂන් ටිකක් නම් වටේ යනව සයිනොෆාම් ගැන.
    ------ Post added on Jul 22, 2021 at 1:39 PM
     
    • Like
    Reactions: castellain