අපිත් කො රෝ නා එන්න කලින් දවසට කොත්තුවක් කෑවා. ඒ කාලේ full chicken කොත්තුව 350 යි. දැන් දවස ගානේ කන්න ඇට දෙක ම විකුනන්න වෙනවා.මම දන්න එකෙක් මැරුණා හාර්ට් ඇටැක් හැදිලා කොරෝනා එන්න කලින්..වයස 22යි..උගේ ආසම කෑම කොත්තු..දවසකට අනිවා එකක් කනවා..සමහර දවස් වලට රෑ ෆුල් කොත්තුවක් ගෙනල්ලා කාලා ඉතුරු ටික උදේට කනවා..
News content එක වෙනස් කලා.2021 ?
------ Post added on Dec 29, 2022 at 5:12 PM

