Pfizer එන්නත -70°C වල ගබඩා කරලා තියන්න ඕන කියනවා. ප්‍රශ්නය ලංකාවේ එහෙම ගබඩා කරලා තියනවද? එහෙම තියන්න පහසුකම් ලංකාවේ තියෙනවද? ලංකාවේ විදින Pfizer එකේ ගුණාත්මක භාවය එහෙම්ම තියෙනවද?



හම්බන්තොටයි පුත්තලමයිPifzer hari yanne Hambanthota ta vitarai.
Ehe oka gahala Vote base wedi karanna puluwan
Badhurdiin order karanna athi.හම්බන්තොටයි පුත්තලමයි
Sinopharm gahala rata wal walata (Except USA) ganne ne kiala mata reliable sources tikak daapankoHambantota Anagatha Tharuna Parapurata Thamai Dan Rata Yanna awasthawa Udawela thiyenne Anith Palaathwala Aya Sinopharm Eka Vidagena
Lankawatama Witharak Wela innai Thiyenne.
(lankawe gobba gossip sites and pacha news hera)"Store"-70°C eka ehemma apita widinwda? -70°C thiyena ekak egata widinwa ?
- - The Pfizer thermal shippers, in which doses will arrive, that can be used as temporary storage units by refilling with dry ice every five days for up to 30 days of storage.
- - Refrigeration units that are commonly available in hospitals. The vaccine can be stored for five days at refrigerated 2-8°C conditions.
ඔය බයිලා වැඩක් නැ
ප්ලේන් එකෙන් බැවා , ලොරි වලට පැටෙව්වා , උදේට පෙලිමේ විද්දා
හම්බෙන එක විදගනින් (Vaccine Experts ලා එයි දැන්)![]()