Pfizer ලංකාවේ හරියනවද?

KAZPER

Well-known member
  • Sep 12, 2020
    244
    264
    63
    Pfizer එන්නත -70°C වල ගබඩා කරලා තියන්න ඕන කියනවා. ප්‍රශ්නය ලංකාවේ එහෙම ගබඩා කරලා තියනවද? එහෙම තියන්න පහසුකම් ලංකාවේ තියෙනවද? ලංකාවේ විදින Pfizer එකේ ගුණාත්මක භාවය එහෙම්ම තියෙනවද?
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    • - The Pfizer thermal shippers, in which doses will arrive, that can be used as temporary storage units by refilling with dry ice every five days for up to 30 days of storage.
    • - Refrigeration units that are commonly available in hospitals. The vaccine can be stored for five days at refrigerated 2-8°C conditions.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,649
    113
    එලවළු කුනු වෙලා විසික් කරන රටේ, කොරෝනා වලින් මැරුන මුස්ලිම් අයව මාස ගානක් කල් තියාගෙන හිටියා.

    පහසුකම් නැතිකමටත් වඩා උවමනාවක් නැතිකමයි තියෙන්නෙ.
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උබ හොද තැනක තමයි ප්‍රශ්නේ ඇහුවේ. ඉදපං රජයේ වෛද්‍ය සංගමයේ විශාරදල ඇවිත් උබට ඕක පහදයි ලොවෙත්. :yes::yes::yes:

    සෙට් එකක් බයි වෛද්‍ය සංගමය , අනිත් සැට් එක ටොයි වෛද්‍ය සංගමය. සංගම් දෙකේ හැබැයි අදහස් 2ක්. ෆයිසර් එක හැදුවොත් මේකේ උන් තමා ..
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,153
    12,141
    113
    Ohio, USA
    Hambantota Anagatha Tharuna Parapurata Thamai Dan Rata Yanna awasthawa Udawela thiyenne Anith Palaathwala Aya Sinopharm Eka Vidagena
    Lankawatama Witharak Wela innai Thiyenne.
     
    • Like
    Reactions: NRTG and TNHM

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    Hambantota Anagatha Tharuna Parapurata Thamai Dan Rata Yanna awasthawa Udawela thiyenne Anith Palaathwala Aya Sinopharm Eka Vidagena
    Lankawatama Witharak Wela innai Thiyenne.
    Sinopharm gahala rata wal walata (Except USA) ganne ne kiala mata reliable sources tikak daapanko ;) (lankawe gobba gossip sites and pacha news hera)
     
    • Like
    Reactions: TNHM
    • - The Pfizer thermal shippers, in which doses will arrive, that can be used as temporary storage units by refilling with dry ice every five days for up to 30 days of storage.
    • - Refrigeration units that are commonly available in hospitals. The vaccine can be stored for five days at refrigerated 2-8°C conditions.

    Pharmaceutical companies have ultra-low temperature refrigeration facilities (ex: GlaxoSmithKline), so perhaps they may provide it as a service under an agreement.
     
    • Like
    Reactions: KAZPER and NRTG

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඔය බයිලා වැඩක් නැ
    ප්ලේන් එකෙන් බැවා , ලොරි වලට පැටෙව්වා , උදේට පෙලිමේ විද්දා

    ඒ අතරේ සමහර එවුන්ට වතුර විදිනවා පරීක්ෂණයක් විදියට.