Kisima COVID Vaccine ekak gahuwe na
You have a point here.සිද්ධිය මේකයි.. මතක් කරලා බලන්න ඔයාලගෙ ගෙවල් පැති වල මෑතකදී සිදු උණු මරණ කීයකින් කීයක් හෘද්‍යාබාධ / මොළයේ නහරයක් පිපිරීම නිසා සිදුධ උණු දේවල් ද කියලා.. මම ඉන්න පැත්තෙ අවුරුදු 41ක පිරිමි කෙනෙක් ඉතාම මෑතකදි මැරුණා Heart Attack එකකින් (අර නළුවෙකුත් මැරුණ නෙ).. අවුරුදු 35ක කොල්ලෙක් (උඹල අහන්න එපා 35 උන් කොහොමද කොල්ලො උණේ කියල ඉතිං) මැරිල තියෙනව ඊට කලින්.. ඒත් Heart Attack.. මට පෙනුන දේ තමයි මෑත කාලීනව හෘද්‍යාබාධ / නහර පිපිරීම් වලින් සිද්ධ වෙන මරණ විශාල වශයෙන් ඉහල ගිහින් තියෙනවා.. ඒ මරණ වලින් බහුතරයක් පිරිමි..
මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා.. කෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..
එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව.. ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
sameSinopharm 2
Pfizer 2
Total 4 doses
ඔහොම වුණේ මේ හෙම්බිරිස්සාවට (කොරෝනා) වලට හදපු flu vaccine එකෙන් විතරක් නෙවෙයි , කලින් ගහපු හැම flu vaccine එකෙනුත් ඔහොම්මම වුණාසිද්ධිය මේකයි.. මතක් කරලා බලන්න ඔයාලගෙ ගෙවල් පැති වල මෑතකදී සිදු උණු මරණ කීයකින් කීයක් හෘද්‍යාබාධ / මොළයේ නහරයක් පිපිරීම නිසා සිදුධ උණු දේවල් ද කියලා.. මම ඉන්න පැත්තෙ අවුරුදු 41ක පිරිමි කෙනෙක් ඉතාම මෑතකදි මැරුණා Heart Attack එකකින් (අර නළුවෙකුත් මැරුණ නෙ).. අවුරුදු 35ක කොල්ලෙක් (උඹල අහන්න එපා 35 උන් කොහොමද කොල්ලො උණේ කියල ඉතිං) මැරිල තියෙනව ඊට කලින්.. ඒත් Heart Attack.. මට පෙනුන දේ තමයි මෑත කාලීනව හෘද්‍යාබාධ / නහර පිපිරීම් වලින් සිද්ධ වෙන මරණ විශාල වශයෙන් ඉහල ගිහින් තියෙනවා.. ඒ මරණ වලින් බහුතරයක් පිරිමි..
දැන් එතකොට ඒ senior consultant අමු ගව ගොබ්බයා දන්නෙම නැද්ද කලින් හදපු flu vaccine වලිනුත් ඔහොම්මම වුණාය කියලා ?මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා..
කොහොමත් එළියට ඇවිල්ලා ඉවරයි , ඒකනෙ මිනිස්සු ඔය බාල බේත විදගන්නෙ නැත්තේකෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..
ඇයි ඒක විතරද තියෙන්නේ ... වෙන බේත් ඇත්තෙම නැද්ද ?එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව..
බාගෙට දන්න අමු ගොබ්බ senior consultantලා ගේ උපදෙස් මතද ?ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
ඔය මැරුන අය සතියට කීපාරක් විතර exercise කරනවද? අවුරුදු කීයකට සැරයක් ෆුල් බොඩි checkup විතර කරලා තියෙනවද?සිද්ධිය මේකයි.. මතක් කරලා බලන්න ඔයාලගෙ ගෙවල් පැති වල මෑතකදී සිදු උණු මරණ කීයකින් කීයක් හෘද්‍යාබාධ / මොළයේ නහරයක් පිපිරීම නිසා සිදුධ උණු දේවල් ද කියලා.. මම ඉන්න පැත්තෙ අවුරුදු 41ක පිරිමි කෙනෙක් ඉතාම මෑතකදි මැරුණා Heart Attack එකකින් (අර නළුවෙකුත් මැරුණ නෙ).. අවුරුදු 35ක කොල්ලෙක් (උඹල අහන්න එපා 35 උන් කොහොමද කොල්ලො උණේ කියල ඉතිං) මැරිල තියෙනව ඊට කලින්.. ඒත් Heart Attack.. මට පෙනුන දේ තමයි මෑත කාලීනව හෘද්‍යාබාධ / නහර පිපිරීම් වලින් සිද්ධ වෙන මරණ විශාල වශයෙන් ඉහල ගිහින් තියෙනවා.. ඒ මරණ වලින් බහුතරයක් පිරිමි..
මම මුලින් කියපු අවුරුදු 41 කෙනාගෙ මරණෙ ආරංචි උනු ලංකාවෙ දැනට ඉන්න සීනියර් ම Consultant කෙනෙක්ට (මම නම හෝ Specialty එක නොකිය ඉන්නම්) කියවෙලා තියෙනවා “ඕකත් Pfizer කේස් එකක් වෙන්න ඇති” කියලා.. කෘතිමව කොවිඩ් මරණ අඩු කරල Statistics වෙනස් කරපු රටේ මේ කතාව එලියට එයි කියල හිතන්න නම් අමාරුයි.. අනිත් එක Pfizer Vaccination එක ගත්තු අයට රුධිරය කැටි ගැසීමේ ප්‍රශ්ණ එනව කියන එක ජනතාව අතරට ගියොත් Public Panic එකක් ඇති වෙන්නත් පුළුවන් නිසා ඒ තොරතුරු එළියට දෙන එකකුත් නෑ කොහොමත්..
එසේ මෙසේ කෙසේ උණත් අපි දැනගන්න ඕනි අපේ ආරක්ෂාව සලස ගන්න.. මම යෝජනා කරනව මෙහෙම දෙයක්.. කොහොමත් වයස අවුරුදු 40ට වැඩි අය Aspirin ගත්තට කමක් නෑ කියල කියනව.. ඒක නිසා “වෛද්‍ය උපදෙස් ඇතුව” Pfizer Vaccination එක ගහපු අය Aspirin ගන්න බලන්න කියල.. මම කිවුවට ඔයාලා මේ කතාව පිළි ගන්න එපා.. හොයල බලන්න.. ඒ වගේම වෛද්‍ය උපදෙස් ඇතුව Aspirin වගේ Anti Coagulant එකක් ගන්න බලන්න..
එළම@pitiye.appu මචං.. මම මගේ දරුවගෙ අසනීපෙකට බෙහෙතකුත් ඔයාගෙන් අහගෙන තියෙනව සහ ඔයාට පින් සිද්ධ වෙන්න මගේ ඒ ගැටළුව විසඳගත්තා..
මම විතරක් ද අන්තගාමී, mbbs බේසික හැත්ත 99%ක්ම අන්තගාමී නැද්ද ?ඒත් මචං, උඹ අන්තගාමී විදියට මේ හැම දෙයක් ගැනම බලනව කියල හිතෙන්නෙ නැද්ද ?
එහෙම proof ඕනෙ තරම් දැම්ම නෙ මම කලින්මට හිතෙන විදියට ඔයා කරන්න ඔ්නි දේශීය වෛද්‍ය විද්‍යාවෙ වටිනාකම, එක එක ලෙඩේට බෙහෙත් සහ ප්‍රතිකර්ම, සිංහල වෙදකමේ සාර්ථකත්වයට proof වගේ දේවල් පළ කරන එක නේද?
ඒකට බණින්න ඕනෙ තමයිඑහෙම නැතුව හැම වෙලාවෙම බටහිර වෛද්‍යකර්මයට බැණගත්තු ගමන්
ගැටළුවක් නෑ, එයාලටමයි පාඩුඉන්නකොට ඔයා ඇත්තක් කිවුවත් මිනිස්සු ඔයාගෙ posts ignore කරාවි..
කාළි පැණියමම කිවුවෙ මම කරපු නිරීක්ෂණයක්.. ඇත්ත, ඔයා කලින් ඉඳලම ඒ කතාව කිවුව.. ඒත් කොවිඩ් වසංගත කාලෙදි රාවණා පැණියයි,
මොකෝ නැත්තේ ... මේ එකක් .අරකයි මේකයි ආතල් ටිකක් සෙට් උනා ඇරෙන්න පිළිගතහැකි සාක්ෂි එක්ක දේශීය බෙහෙතක් එළියට ආවෙ නෑ නේද?
අනේ මන්ද බං...
ඔය කොරෝනා පස් පංගුව සාර්ථක වුණාට පස්සෙයි කාලි පැණිය පෙන්නලා රටම ඇන්දුවේ.@pitiye.appu හරි මචං.. එළ![]()