pharmacist la enna

DasunDe

Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113

    Machan la Dr la prescriotion liyapuwa kitawaganna hati poddak danna kenek explain karannako..godak watinawa..oya liyanne..1bd..1/2bd..ewa mewa
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    bd- 2time/day, tds- 3time/ day, nocte- night/day, mane- morning/day, qds- 8hourly.
    ..





    matath godak watinawa meka ela ela thnx

    මචන් මේවගේ කෝඩ් තියෙන ස්ටෑන්ඩඩ් සෙට් එකක් තියෙනවනම් දන්නෙකො ස්ලයිඩ් එකක්

    එතකොට "කෑමට පෙර/පසු".."නින්දට පෙර"
    වගෙ ඒව ලියල තියෙන්නෙ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Modalfinil kiyana behetha ganna docter kenek gen prescription ekak oni da ? koheda ganna thiyenne ?

    නින්ද යන එක පාලනයට දෙන පෙත්තක්ලු නේද බන්

    ඕක වැඩිපුර ගිල්ලොත් සින් යනවා ඇති එකනේ ඩොක්ටර් ගෙනෙක්ගෙන් සහතික කර ගන්න ඕනේ වෙන්නේ :rolleyes:
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    Monada ban side effects ?

    Meke brand name eka Provigil

    skin rash or hives, blisters or peeling;
    mouth sores, trouble swallowing;
    fever, shortness of breath;
    swelling in your legs;
    dark urine, jaundice (yellowing of the skin or eyes); or
    swelling in your face, eyes, lips, tongue, or throat.

    ova thiyenava nam vadi vennath hadennath puluvan