Questions Pharmacologist කෙනෙක් වෙන්නෙ කොහොමද?

Voxelstuffs

Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Drugs ගැන ඉගෙනගන්න පට්ට ආසයි බන්. විශේශයෙන් psychoactive drugs ගැන. ඒ ගැන study කරන field eka pharmacology නේ බන්? මම හරියට දන්නෙ නෑ ඒ field එකට කියන නම... කොහොම උනත්, ඒ side එකෙන් ඉස්සරහට යන්න කරන්න ඕන degrees මොනාද? තියන universities මොනාද? ඒ වගේ ඒව ගැන විස්තර දන්නවනම් පොඩ්ඩක් කියපන් කො බ්න්... ආ තව, A/L result එක මොනවගේ ඕනෙද? මම මේ october වල ලියන්න ඉන්නෙ, maths කරන්නෙ, මේ යන විදිහට chem - B, maths, p6 - C මට්ටමේ තියෙන්නෙ... ඒ result එක ඇතිද? නැත්තම් මදිද ? XD
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This is done by Medical College and also by private classes . It was a professional diploma . I do not know the present status. Better inquire from Medical College.
     
    • Like
    Reactions: Voxelstuffs

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    B.Sc. in Pharmacy ගවර්මන්ට් යුනිවර්සිටි එකකට යන්න නම් උබ බයෝ වලින් A/L කරලා තියෙන්න ඕනෙ .
    හැබැයි ප්‍රයිවට් පාමසි කෝස් එක කරලා එක්සෑම් ලියලා ලයිසන් එක ගන්න පුලුවන් දන්න විදියට
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    This is done by Medical College and also by private classes . It was a professional diploma . I do not know the present status. Better inquire from Medical College.
    Probably pretty soon you should be able to get anything from KDU. :P
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    Probably pretty soon you should be able to get anything from KDU. :P
    දැනටමත් KDU එකේ B.Sc. in Pharmacy කෝස් එක තියෙනව :P
    එකම දෙ සල්ලි ගෙවල ගියොත් ඩිග්‍රී එකත් එක්ක ඕනෙ තැනකට වැඩට යන්න පුලුවන්
    z එකෙන් ගියොත් KDU හොස්පිටල් එකේ අවුරුදු 5ක් ඉන්න ඕනෙ නැත්නම් කෝස් එකේ ගාන ගෙවන්න ඕනෙ එලියට එන්න
     
    • Like
    Reactions: Erzo and imhotep

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    Seems Like a special degree from chemistry would suit you.
    Physical palayan. Ubata aasa new dewal ath hadaa balanna nam physical gihin chemistry side choose karapan.
    Chemistry gena igena ganna aasai nam ichem eka have.
    Ow bn mn danna aiya kenekuth kiwa physical palayn kiyala...
     
    • Like
    Reactions: planner123