Drugs ගැන ඉගෙනගන්න පට්ට ආසයි බන්. විශේශයෙන් psychoactive drugs ගැන. ඒ ගැන study කරන field eka pharmacology නේ බන්? මම හරියට දන්නෙ නෑ ඒ field එකට කියන නම... කොහොම උනත්, ඒ side එකෙන් ඉස්සරහට යන්න කරන්න ඕන degrees මොනාද? තියන universities මොනාද? ඒ වගේ ඒව ගැන විස්තර දන්නවනම් පොඩ්ඩක් කියපන් කො බ්න්... ආ තව, A/L result එක මොනවගේ ඕනෙද? මම මේ october වල ලියන්න ඉන්නෙ, maths කරන්නෙ, මේ යන විදිහට chem - B, maths, p6 - C මට්ටමේ තියෙන්නෙ... ඒ result එක ඇතිද? නැත්තම් මදිද ? XD
