Pharmacy Course - කියලා එකක් තියනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    ලන්කාවේ ඉගෙනගන්න පුලුවන් කොහොද ඔයාලා දන්න තොරතුරු මොනව්ද?

    A/L කරලා ඇප්ලයි කරන්න පුලුවන්ද?

    Pharmacy ;)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මචන් A/l science කරලා s3 තිබ්බම ඇති. External pharmacy course එක කරන්න පුළුවන්. Slmc එකේ ගිහින් register වෙන්න. එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා. reg උනාට පස්සේ අවුරුදු 2 කින් exam ලියන්න පුළුවන්.
    Reg වෙද්දි ඔයාට කියනවා දැනට දාලා තියෙන pharmacy එකක pharmacist කෙනෙක්ගේන් අත්සන් කරන්න කියලා. ඒක දන්න pharmacy එකක කෙනෙක්ට කියලා සිගන් කරගෙන පිට class ඕනේ තරම් තියෙනවා. එකකින් ඉගෙන ගන්න.

    Famouse sir ලා ඉන්නවා.
    චූලා sir, කුරුප්පු sir...තව අලුත් අය ගොඩක් ඇති දැන්.හොඳ කෙනෙක් බලලා යන්න
     
    Last edited:

    Agri , Bio , Chemistry කරපු අයට පුලුවන් වෙයිද?
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,734
    7,932
    113
    මෙන්න මෙතන...
    මචන් A/l science කරලා s3 තිබ්බම ඇති. External pharmacy course එක කරන්න පුළුවන්. Slmc එකේ ගිහින් register වෙන්න. එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා. reg උනාට පස්සේ අවුරුදු 2 කින් exam ලියන්න පුළුවන්.
    Reg වෙද්දි ඔයාට කියනවා දැනට දාලා තියෙන pharmacy එකක pharmacist කෙනෙක්ගේන් අත්සන් කරන්න කියලා. ඒක දන්න pharmacy එකක කෙනෙක්ට කියලා සිගන් කරගෙන පිට class ඕනේ තරම් තියෙනවා. එකකින් ඉගෙන ගන්න.

    Famouse sir ලා ඉන්නවා.
    චූලා sir, කුරුප්පු sir...තව අලුත් අය ගොඩක් ඇති දැන්.හොඳ කෙනෙක් බලලා යන්න
    එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා - Monwda machan me documents
     
    • Like
    Reactions: Psiko

    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    me gana hariyatama procedure eka dapanko
    pharmacy ekak danna licen eka ganna eka dakwa danna kenek process eka danna
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    දැන් ඉස්සර වගේ නෙමේ ඔය ෆාමසි ලයිසන් එක සාමාන්‍ය විදියට ගන්න වට වන්දනාවක යන්න ඕනි කියලා කියනවා නේ ද? :unsure:
     
    nash95

    Well-known member
  • Apr 30, 2018
    4,110
    1,614
    113
    දැන් ඉස්සර වගේ නෙමේ ඔය ෆාමසි ලයිසන් එක සාමාන්‍ය විදියට ගන්න වට වන්දනාවක යන්න ඕනි කියලා කියනවා නේ ද? :unsure:
    kohomada kiyala dannawa nam dapanko
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    kohomada kiyala dannawa nam dapanko
    දන්නේ නෑ නේ! මටත් ආසයි දැනගන්න, කොහොම හරි ඉස්සර තිබුනා වගේ නෙමේ යම්කිසි requirements ටිකක් පෙන්න ඕනි ෆාමසි ලයිසන් ගන්න දැන් ( ඉස්සර කොල්ලටයි බල්ලටයි ඔක්කොටොම ගන්න පුළුවන් උනාට දැන් එහෙම බෑ කියලා සීන් එකක් තියනව)
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    දැන් අව්ලක් තියෙන්නේ කලින් slmc එකේ register වෙලා ඉන්න අයට . එයාලට නීති දාලා තියෙන්නේ.ඒත් ඉතින් කරනවා උනුත්.

    අනිත් අයට නම් දන්න තරමින් එහෙම අව්ලක් නෑ.

    ලයිසන් එකකින් pharmacy එකක් දාන්න උනත් අව්ලක් නෑ.එයාලගේ rules වලට අව්ලක් නැත්තම්.

    එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා - Monwda machan me documents
    Al/ Ol තමයි බං. ඊට පස්සේ දෙන එක දැනට pharmacy එකක් දාගෙන ඉන්න කෙනෙක්ට කියලා අත්සන් කරන්න ඕනේ එයා යටතේ පුහුණු වෙනවා කියලා ඒ අවුරුදු 2. එක්කෙනෙකුට අවුරුද්දකට 5 කට අත්සන් කරන්න පුළුවන්.
    ------ Post added on Nov 28, 2023 at 3:33 PM
     
    • Like
    Reactions: MR.YOLO

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,949
    12,012
    113
    pharmacist exam eka liyanna sudusukam..
    AL maths/bio stream walin s3 ona,
    doctorlata liyanna baha (doctors la ma beth dunnama pharmacists lata job nathi wena nisa)
    owa thama requirements..
     
    • Like
    Reactions: MR.YOLO