ලන්කාවේ ඉගෙනගන්න පුලුවන් කොහොද ඔයාලා දන්න තොරතුරු මොනව්ද?
A/L කරලා ඇප්ලයි කරන්න පුලුවන්ද?
Pharmacy
A/L කරලා ඇප්ලයි කරන්න පුලුවන්ද?
Pharmacy


Agri , Bio , Chemistry කරපු අයට පුලුවන් වෙයිද?මචන් A/l science කරලා s3 තිබ්බම ඇති. External pharmacy course එක කරන්න පුළුවන්. Slmc එකේ ගිහින් register වෙන්න. එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා. reg උනාට පස්සේ අවුරුදු 2 කින් exam ලියන්න පුළුවන්.
Reg වෙද්දි ඔයාට කියනවා දැනට දාලා තියෙන pharmacy එකක pharmacist කෙනෙක්ගේන් අත්සන් කරන්න කියලා. ඒක දන්න pharmacy එකක කෙනෙක්ට කියලා සිගන් කරගෙන පිට class ඕනේ තරම් තියෙනවා. එකකින් ඉගෙන ගන්න.
ඔව් මචං....පුළුවන්.chemisty තමයි මම හිතන්නේ focus.මොකක් කරත් chemisty තියෙනවනේAgri , Bio , Chemistry කරපු අයට පුලුවන් වෙයිද?
තෑම්ස් මචන්...ඔව් මචං....පුළුවන්.chemisty තමයි මම හිතන්නේ focus.මොකක් කරත් chemisty තියෙනවනේ

එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා - Monwda machan me documentsමචන් A/l science කරලා s3 තිබ්බම ඇති. External pharmacy course එක කරන්න පුළුවන්. Slmc එකේ ගිහින් register වෙන්න. එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා. reg උනාට පස්සේ අවුරුදු 2 කින් exam ලියන්න පුළුවන්.
Reg වෙද්දි ඔයාට කියනවා දැනට දාලා තියෙන pharmacy එකක pharmacist කෙනෙක්ගේන් අත්සන් කරන්න කියලා. ඒක දන්න pharmacy එකක කෙනෙක්ට කියලා සිගන් කරගෙන පිට class ඕනේ තරම් තියෙනවා. එකකින් ඉගෙන ගන්න.
Famouse sir ලා ඉන්නවා.
චූලා sir, කුරුප්පු sir...තව අලුත් අය ගොඩක් ඇති දැන්.හොඳ කෙනෙක් බලලා යන්න
kohomada kiyala dannawa nam dapankoදැන් ඉස්සර වගේ නෙමේ ඔය ෆාමසි ලයිසන් එක සාමාන්‍ය විදියට ගන්න වට වන්දනාවක යන්න ඕනි කියලා කියනවා නේ ද?![]()
දන්නේ නෑ නේ! මටත් ආසයි දැනගන්න, කොහොම හරි ඉස්සර තිබුනා වගේ නෙමේ යම්කිසි requirements ටිකක් පෙන්න ඕනි ෆාමසි ලයිසන් ගන්න දැන් ( ඉස්සර කොල්ලටයි බල්ලටයි ඔක්කොටොම ගන්න පුළුවන් උනාට දැන් එහෙම බෑ කියලා සීන් එකක් තියනව)kohomada kiyala dannawa nam dapanko
Al/ Ol තමයි බං. ඊට පස්සේ දෙන එක දැනට pharmacy එකක් දාගෙන ඉන්න කෙනෙක්ට කියලා අත්සන් කරන්න ඕනේ එයා යටතේ පුහුණු වෙනවා කියලා ඒ අවුරුදු 2. එක්කෙනෙකුට අවුරුද්දකට 5 කට අත්සන් කරන්න පුළුවන්.එහේදී ඉදිරිපත් කරන්න පොඩි document කීපයක් තියෙනවා - Monwda machan me documents