මචන් කැම්පස් යන්න ඉන්න එකෙක්ට ෆාමසි කෝස් එකක් කරලා තියෙන එක වටිනවද? මොකද පාට් ටයිම් ජොබ් තියෙන නිසා. කැම්පස් යන අස්සේ වියදම් පිරිමහාගන්න ඒ ජොබ් එකෙන් පුලුවන් වෙයිද? ඔය කෝස් එක කොච්චර කල්ද?