Pharmacy license

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..

    Thnx..

    rent ekata???
    dan licen den na ne

    :no: pharmacy එකක් කරන්න මචන්.. pharmacist license එකක් හොයාගන්න ඕනේ. ඕක අරන් තියන් ඉන්න කට්ටිය ඉන්නවා. මොකද pharmacy එකක් කරන්න බර වියදමක් යන නිසා. එහෙම කෙනෙක්ගෙන් එක රෙන්ට් කරලා ගන්න බැලුවේ.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    mama danna kenek innawa. wistara one nam pm karanna..

    :yes::yes:

    මචන් ගාස්තුව කීයක් දෙන්න ලෑස්තිද? උදවුවක් දෙන්න ට්‍රයි කරන්නම්...pm කරල තියපන්කෝ!

    :yes: PM කළා

    Matath ekak one kolla..danna ekek innawanam matath dihallako!

    කළා ත්‍රෙඩ් එකේම හිටපන් මචෝ...

    බොහොම ස්තුතියි මචෝ...
     

    Tikiri Nanga

    Member
    May 25, 2012
    55
    15
    0
    මටත් එකක් හොයල දෙන්නකෝ

    මටත් එකක් හොයල දෙන්නකෝ. සෑහෙන්න පින් දෙන්නම්. මගේ නැන්දගෙ ෆාමසියට​. නැන්දා පින් කඳක්.කෙනෙක් හොයාගන්න​ උදව් කලොත් ඉතින් කාට උනත් උන්දැගෙන් පින් ගොඩාක් ලැබෙයි.
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මටත් එකක් හොයල දෙන්නකෝ. සෑහෙන්න පින් දෙන්නම්. මගේ නැන්දගෙ ෆාමසියට​. නැන්දා පින් කඳක්.කෙනෙක් හොයාගන්න​ උදව් කලොත් ඉතින් කාට උනත් උන්දැගෙන් පින් ගොඩාක් ලැබෙයි.

    කෝ.. හොයාදුන්නේ නෑ බන් තාම කවුරුවක්වත්...