- Sean Abbott
Cricketer- Sean Anthony Abbott is a New South Wales cricketer originally from Windsor in New South Wales. After impressing in junior cricket for Baulkham Hills Cricket Club, he progressed to play grade cricket for Parramatta District. Wikipedia
- Born: February 29, 1992 (age 22), Windsor, Australia
- Current teams: Sydney Sixers, Australia national cricket team, New South Wales cricket team (#77)
Uba tamai methana natta paagagena tiyenne. Hari name eka tamai oya daala tiyenne

යකෝ මම කියන්නේ name එක pronounce කරලා තියෙන විදිහ වැරදි කියල..
ඕක pronounce කරන්නේ "ෂෝන් ඇබොට්" කියල. නැතුව "සීන් ඇබොට්" නෙවෙයි.
උඹ "Sean Paul" pronounce කරන්නේ "සීන් පෝල්" කියලද? නැහැනේ?

යකෝ මම කියන්නේ name එක pronounce කරලා තියෙන විදිහ වැරදි කියල..
ඕක pronounce කරන්නේ "ෂෝන් ඇබොට්" කියල. නැතුව "සීන් ඇබොට්" නෙවෙයි.
උඹ "Sean Paul" pronounce කරන්නේ "සීන් පෝල්" කියලද? නැහැනේ?

නැහැ සිනි පොල් කියල

ෂෝන් =shoan සීන් =Sean![]()

ශෝන් ඇබට් කියල තමා ප්රනවුන්ස් වෙන්නෙ නම්
ලයික්
ශෝන් පෝල්
ජේ ශෝන්
Sean Kingston kiyana ekath mun seen kingston kiyawi![]()