මගෙ ගාව පිලිප් ඉන්ඩක්ශ එකක් තියෙනවා, එක මරු, එකම අවුල ෆැන් කවුලුවෙන් කැරපොත්තො, මකුනො කුබි ගිය එක, ගැහුවා එකෙට පිරි ඩස්ට් ෆිල්ටර් එකක්, දැන් එකෙන් ඩස්ට් එක ඇතුලට යන එකත් නැවතුනා,,
අරුගෙ ගාන අවුල 25-28 ශෙප්, 49 බ්‍රැන්ඩ් නිව් එක එක 33ට වැඩි වගෙ,, ටිකක්,,
ගත්තා, වයර් එක කොටයි. වෙන වයර් එකක් බට් කරන්න උනා!
------ Post added on Jun 8, 2023 at 5:14 PM