Philips Norelco Beard trimmer Series 7200

K.V.D

Well-known member
  • Aug 7, 2016
    1,114
    494
    113
    Gampaha
    හෙට මේක ගන්න කියල බැලුවේ... use කරන අය කොහොමද කියන්න .. Rs 8200 @ Dinapala
    https://www.dinapalagroup.lk/product/philips-vacuum-beard-trimmer-bt720615/
    BT7206-500x623.gif


    :):):):):):):):):):):):):)
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    I use this. Pretty much good.

    Powered with batteries. I use rechargable batteries. :)

    Philips BT1000 Pro Skin Trimmer
    s-l300.jpg
     
    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,367
    19,490
    113
    Colombo
    මමත් පිලිප්ස් එකක් ගත්තා, මතක විදියට 10ක් උනේ කිසි අවුලක් නැහැ හොදටම වැඩ

    දවසක් අමතක වෙලා(මගේ අතින් නෙමෙයි) වතුර දාලා හේදුවා (සම්පූර්ණ ගැජට් එකම) මම හිතුවෙ බඩුම තමයි කියලා ඒත් කිසි අවුලක් උනේ නැහැ
    මම ගනිපු එකේ හෙඩ් ටික විතරයි වෝටර් Proof මේන් ගැජට් එක වෝටර් Proof නැහැ

    ගනිද්දි පොඩ්ඩක් බලපන් චාජ් කරාම එක දිගට කොයි තරම් වෙලා කපන්න පුලුවන්ද කියලා මොකද ඒක පොඩි වෙලාවක් නම් බාගයක් කපලා චාජ් කරලා තමයි ඉතුරු බාගෙ කපන්න වෙන්නෙ
    අනික මේවා චාජරේට ගහගෙන කපන්න බැහැ චාජරේට ගහපු ගමන් කැපෙන එක නවතිනවා චාජ් කරගෙනම කපන්න වෙනවා
    මගෙ ලග තියන එක ෆුල් චාජ් කරාම දෙපාරක් වගේ තමයි කපන්න පුලුවන් (විනාඩි 40ක් වගේ)