Phn eka wathurata watuna

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    machanla mage phn eka wathurata watuna ban:( battery ekai back cover ekai galawala phn eka awwen thiyala thibba.... passe on karala beluwa machan power on wena thenata witharai enne machan:no: boot wenne nee:no::no: mokada karanna oonee... meka hariyaida... phn eka samsung note 2 ekak:(
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,283
    15,862
    113
    නොදන්න කමටයි අහන්නෙ. හාල් බැග් එකක දාන්න කියන හේතුව විස්තර කරන්න පුලුවන්ද ඕක කියපු අයට.

    හාල් වලට dry වෙනවා..ඔය එක එක පලතුරු එහෙමත් හාල් මුට්ටේ දාලා තියෙන්නේ ඉදෙන්න..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මගුල් කරන්නෙ නැතුව ඔකේ බෝඩ් එක ගලවල හොදට සුද්ද කරපන් තිනර් tiකක් දාල, ඊට පස්සෙ හොට් එයා ඩ්‍රයෙර් එකක් අල්ලල වීල ගනින් හොදට, මොකද උබට හොට් ඒයා ගන් නහ නේ.ඊට පස්සෙ බලපන් බැට්‍රයි කනෙcටර් එකයි ඩිස්ප්ලෑ cඔනෙcටොර් එකයි ඔcසයිඩ් වෙලාද කියල, ඊකත් සුද්ද කරපන්, දන් බඩු වැඩ. හාල් කිලෝ 10 ක් මට අරන් දියන්, ................හරිය,එනව හාල්පාru වැඩ කොරන්න, චික් බන් උබල
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    හාල් කිලෝ 10 ක් මට අරන් දියන්, ................හරිය,එනව හාල්පාru වැඩ කොරන්න, චික් බන් උබල
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,226
    12,470
    113
    Piliyandala
    haal wala daala thibba tag gaala yaluwekgen thawa phn ekak illagatta ban meka hadaganna kan mata wenna maru weda ban thiyena dewal madi wata